Pages

Saturday, December 22, 2012

Trouble With the Curve (2012)




Trouble With the Curve (2012)

Drama | Sport

 

Last time I saw Eastwood as a coach or anything related to a sport was in Million Dollar Baby. And if you have the slightest expectation of seeing that same qualities with Trouble with the Curve you are gravely mistaken. This is just another sports movie which doesn’t even comes close to what Eastwood can actually do. And to be honest the very reason I watched it from start to end was because of Eastwood and for a fact he doesn’t let his role down. But this movie is not really good material for him to be involved with.

 

As a sport movie this packs some mild gravity and punch for the game. And it’s funny than being a serious drama but I don’t see this to be tagged as a comedy anywhere. Anyways acting wise it’s all good. Cinematography not quite creative or extraordinary. I’ve seeing great inspiring sports movies in the past couple of years so this comparatively is a letdown.

 

 ක්ලින්ට් ඉස්ට්වුඩ් ගේ පතාක නාමයට පින් සිදු වන්නට මේ චිත්‍රපටිය යම් කිසි තරමකට වෙනස් එකක් බවට පත්වෙය්. නමුත් ඔබ සිතන්නේ එය ක්ලින්ට් මින් පෙර දායක වූ Million Dollar Baby වැනි චිත්‍රපටියක් කියානම් ඔබ හරියටම වැරදි!! මෙය ඒ අහල පහලින්වත් නොයන සාමාන්‍යය ක්‍රීඩා තේමාවක් රැගත් නාට්‍යමය චිත්‍රපටියක්.

 

එහි ඇත්තේ බේස්බෝල් කණ්ඩායම් සඳහා දක්ෂ ක්‍රීඩකයින් බඳවාගන්නා වයස් ගත තොරතුරු සොයා බලන්නෙක් සහ ඔහුගේ දියණිය අතර තිබෙන සංකීර්ණ සම්බන්දතාවය ගැන ගෙතුණු කතාවක්. කතාව මීට වඩා ප්‍රබල ලෙසින් ඉදිරිපත් කල හැකිව තිබුනත් එය යම් තරමක ගිලිහි යන බවය් මට සිතෙන්නේ. බැරෑරුම් නාට්‍යයකට වඩා හාස්‍යය ඉලිප්පෙන අවස්ථා ගණන වැඩි නිසා එය ඇත්තෙන්ම සිත තුල ධාරණය වන්නේ විනෝදාත්මක චිත්‍රපටියක් ලෙසින්. කෙසේ වෙතත් ඒ මුලික අඩු පාඩු හැරුණු කල චිත්‍රපටියක් වශයෙන් රස විඳීමේ හැකියාව මෙහි ඇත. නමුත් පසුගිය වසර කිහිපය තුල තිරගත වුනු ක්‍රීඩා චිත්‍රපටි සහ සැසඳීමේදී මෙය බංකොලොත් එකක්.

 

2.5/5

 

-Priyantha Bandara

 

Synopsis: An ailing baseball scout in his twilight years takes his daughter along for one last recruiting trip. (IMDB)

 

 


No comments:

Post a Comment

අනෙක් අයත් එක්ක බෙදා ගන්න

Related Posts Plugin for WordPress, Blogger...