Pages

Sunday, December 2, 2012

Spring, Summer, Fall, Winter .... and Spring (2003) (South Korea)




Spring, Summer, Fall, Winter .... and Spring (2003) (South Korea)
Drama

I like to keep my reviews short as possible. The world is a busy place and you may not have the time to read a ton of details. But honestly when I write short on this movie I will be doing the greatest injustice to it. So as the Buddha says don’t take my word for it. See for yourself.

This is a mind soothing piece of cinema which heavily based upon eastern Buddhism. For some it may not be applicable as a religion or a philosophy but as humans this will apply to everyone none the less. It is the story of maturing creatively expressed through the journey of a monk who lives in a small shrine in the mid of a lake. The story evolve through seasons and each season has something very different yet thoroughly deep to offer. The viewer has the sole freedom to determine and justify or reject the events this has. The movie will not push you to any corner or try to justify anything. It just gives you an opinion and that may not always be agreeable by the viewer. But largely what this cinematic masterpiece has to offer is far ahead of just being spiritual. And the sheer beautify and inner piece is not just created by the story but by mesmerizing cinematography and beauty of nature.

 I myself may not have understood it to its fullest and will be pondering for many days to come. And with each moment I will realize something new and that much closer to the life story this movie unfolds.

ලොව බොහෝ කාර්යබහුල තැනක් නිසාවෙන් මම මගේ චිත්‍රපටි විචාර ඉතාම සරල සහ කෙටි ඉදිරිපත් කිරීම් ලෙස දැක්වීමට කැමැත්තෙමි. නමුත් මේ චිත්‍රපටියට මා කරන ලොකුම අසාධාරණය එයම වන්නේය. මෙහි ගැඹුර වචන කිහිපයකින් කීම කිසි සෙත් නුසුදුසු බව හැඟෙ. එනිසාම බුදුරදුන් වදාළ සේම මාගේ වචනය මා කියූ පමණින් පිලි නොගෙන ඔබම සිතින් සිතා පිළිගන්න. එසේ කිරීමට ඔබ මේ චිත්‍රපටිය බැලිය යුතුම වන්නේය.

මෙය මනස සනසන බුදු දහම සහ ගැඹුරින් බැඳුනු සිනමා කෘතියකි. බොහෝ දෙනෙකුට ආගමක් හෝ දර්ශනයක් වශයෙන් මෙය නොදැනුනද ජීවිතය හා බැඳී යතාර්ථයක් ලෙසින් එය සියල්ලන්ටම පොදුය. ජීවිතයේ පරිනතවිම ඉතාමත්ම නිර්මාණශීලි අයුරින් මෙහි කතිකා කෙරෙන්නේ විලක් මැද පිහිටි පාවෙන පන්සලක වැඩ වසන පැවිද්දෙකුගේ ජීවිතය ඇසුරෙන්. එය ගලාගෙන යන්නේ පරිච්චේද පහකින් යුතුවය්. ඒවා එකිනෙක බොහෝ වෙනස් කම් දරන අතර ඇතුලතින් ඉතා ගැඹුරු මෙන්ම සමානද වෙයි. චිත්‍රපටිය ඔබට කිසිම දෙයක් ගැන මත විවරණයක් බලෙන් ලබා නොදෙන අතර එය තේරුම් ගැනීම සහ තීරණය කිරීම ඔබටම භාර වන්නේය. මෙහි කතා වස්තුව හුදෙක් ආගමික කතාවකට සීමා නොවූ විශිෂ්ට එකක් බව කිව යුතුමය. එහි ලස්සන තව තවත් වැඩි වන්නේ පරිසරයේ ඇති අලංකාර එයට එක කොට ඇති අයුරිනි.

මා මේ චිත්‍රපටිය මුළුමුනින්ම තේරුම් ගත්තෙයය් කීමට හැකියාවක් මට නැත. නමුත් බොහෝ කලක් මා මේ අගනා සිනමා කෘතිය ගැන මෙනෙහි කරන බව මා දනී. ඒ සියලු මොහොතකදීම මා විසින් අලුත් යමක් ජීවිතය ගැන සොයා ගනු ඇත.

4.5/5

-Priyantha Bandara

Synopsis : This film takes place in an isolated lake, where an old monk lives on a small floating temple. The wise master has also a young boy with him that teaches to become a monk. And we watch as seasons and years pass by.

No comments:

Post a Comment

අනෙක් අයත් එක්ක බෙදා ගන්න

Related Posts Plugin for WordPress, Blogger...