Pages

Thursday, December 20, 2012

Romantics Anonymous (Original title - Les émotifs anonyms -2010) (French, France)



Romantics Anonymous (Original title - Les émotifs anonyms -2010) (French, France)


Comedy | Romance

 

 

Emotions are good. But too many of them are not. This movie is about two individuals who are excessively emotional and has skipped the best experiences and moments in life due to that very reason. It happens so that when you are too afraid to do things, face challenges, understand feelings or express them the life can be pretty boring.

 

It’s  another sweet and funny love story put deliciously with a taste of chocolate coating with it. There is plenty of moments to get a mouth full of chocolate as the plot most of the time takes place in a small chocolate factory in the city. With that and the very unique behaviors of the lead characters it becomes even more interesting. And than many other movies its runs a short time comparatively. But the effect of love is intact none the less. And very emotional and sweet performances by the main roles will make you sink in.

 

බොහොමයක් හැඟීම් හරි සුන්දරය්. නමුත් ඕනෑවට වඩා හැඟීම් බර වීම නම් ප්‍රශ්නයක්. මේ චිත්‍රපටිය එවැනි අධි හැඟීම් බර යුවලක් වටා ගෙතුණු එකක්. ඔවුන් ජීවිතයට මුහුණදීමට ඇති බිය නිසාම බොහෝ අපහසුතාවලට ලක් වන දෙදෙනෙක්. එවැනි දෙදෙනෙක් පෙමින් වෙලුනොත් සිටුදන්නේ කුමක්ද ? මේ චිත්‍රපටිය එයට හොඳ පිළිතුරු ටිකක් ඔබට දේවි.

 

ප්‍රේමය සහ හාස්‍යය හොඳින් චෝකොලට් සමග මුසු කල කතාවක් මේ අඩන්ගුය්. ඒ මේ දෙපලම රැකියාව කරන්න නගරයේ පුංචි චොකොලට් කර්මාන්තශාලාවක නිසා. ඒ නිසාම කතාවේ ප්‍රේම රසය වගේ පැණි රසයත් හරිම වැඩි. සමහරවිට ඔබට දැන්ම කඩේට දුවල චොකොලට් එකක් ගේන්න සිතේවි!! ඒවගේම ප්‍රධාන චරිත දෙකේ ලස්සන රංගනය නිසා බලන්න ඉන්නත් ආසා හිතේවි. හරිම සුන්දර ප්‍රංශ පෙම් කතාවක්.

 

3/5

 

Priyantha Bandara

 

Synopsis: What happens when a man and a woman share a common passion? They fall in love. And this is what happens to Jean-René, the boss of a small chocolate factory, and Angélique, a gifted chocolate maker he has just hired. What occurs when a highly emotional man meets a highly emotional woman? They fall in love, and this is what occurs to Jean-René and Angélique who share the same handicap. But being pathologically timid does not make things easy for them. So whether they will manage to get together, join their solitudes and live happily ever after is a guessing matter. (IMDB)




No comments:

Post a Comment

අනෙක් අයත් එක්ක බෙදා ගන්න

Related Posts Plugin for WordPress, Blogger...