Pages

Sunday, December 2, 2012

From Up On Poppy Hill (2011)




From Up On Poppy Hill (2011)
Animation | Drama


This is another warm Japanese anime which is equally beautiful in presentation and its story. In presentation it is a mix of breathtaking drawings that are so detailed and joy to look at. Every frame is so well planned you cannot honestly fathom the magnitude of the beautiful minds working to bring them to life. The era of Japan in 60s where the story takes place and the culture and lifestyle is so well portrayed.




As a story it speaks of a blooming love between two students living in a harbor village cleverly approached using a threatened club house which is about to be demolished.  Without realizing their love starts to grow just as they start to work together to save the club house and the results become promising. And a heartfelt background plot takes place evolving in to both of their family’s pasts. This wonderful mix of enchanting animation and story a movie like this cannot get better. However it is not the best from Studio Gibly but considering their previous creations.
  
1960 ගණන්වලදී ජපානයේ වරයාශ්‍රිත පුංචි නගරයක සිසුවෙක් සහ සිසුවියක් පාසලේ සමිති ගොඩනැගිල්ලක් මුල කරගෙන ඇති වුනු පිබිදීමකදී හැඳින ගන්නවා. ඔවුන්ගේ කුළුඳුල් ප්‍රේමය ඔවුනට හොරෙන්ම මෝරන්නේ සමිති ගොඩනැගිල්ල විනාශකිරීමෙන් බේරා ගැනීමට ඔවුන් ප්‍රයත්න දරන අතර තුරය්. තම පවුල් වල අතීත රහසක් ඔවුන්ගේ පෙමට මැදි වුවත් ඔවුන් ඒ සියල්ල ජය ගැනීම මේ සුන්දර පෙම් පුවතේ සාරන්ශයය්.



 මෙවැනි ලයාන්විත කතාවන් කාටුන් නිර්මාණයන් ලෙසින් ඔබට දකින්නට ලැබෙන්නේ ජපානයෙන් බිහිවෙන ඇනිමේ නිර්මාණ වල පමණි. ඒවා හුදෙක් කාටුන් වලටම සිමා නොවී ඉන් ඔබ්බට විහිදෙන ජීවිත යතාර්ථය මැනවින් බබුලුවය්. සිත වශී කිරීමට තරම් සවිස්තර චිත්‍ර රාමු දහස් ගණනකින් හෙබි මේ චිත්‍රපටිය බලා සිටීමම වෙනත් සුන්දර ලොවකට මනස රැගෙන යාමට සැහෙය්. නමුත් චිත්‍ර වලින් සුන්දර වීමෙන් නොනැවතුණු මේ ලයාන්විත සිනමා නිර්මාණය ප්‍රේක්ෂක මනසට එක කරන හැඟීම ගොඩක්. ඒ අතර ප්‍රේමය, තරුණ ජවය, දාරක ප්‍රේමය සහ පවුලේ බැඳීම මුල් තැන ගනී. කෙසේ වෙතත් මෙය ඇනිමේ චිත්‍රපටි අතර නොමැකෙන සටහනක් තැබිය හැකි එකක් නොවේ. නමුත් ඉතා සුන්දර නිර්මාණයකි. 


3.5/5

-Priyantha Bandara

Synopsis: A group of Yokohama teens look to save their school's clubhouse from the wrecking ball in preparations for the 1964 Tokyo Olympics.

No comments:

Post a Comment

අනෙක් අයත් එක්ක බෙදා ගන්න

Related Posts Plugin for WordPress, Blogger...