Pages

Monday, December 3, 2012

Fur: An Imaginary Portrait of Diane Arbus (2006)




Fur: An Imaginary Portrait of Diane Arbus (2006)


Biography | Drama | Mystery

Diane Arbus is not an unfamiliar name for the photography at heart. She is considered to be one of the controversial and prominent photographers in the history. And her vision and work was rejected and blamed by many in her days but later on praised and inspired largely. However it is a question if this movie actually discusses the true identity or her visionary perception of the world. Maybe for someone who doesn't expect or know the photography of Diane may enjoy it for what it is. But for me it didn't deliver what I wanted to see. But as a movie with a deep exploration of a woman’s mind who some might call extraordinary it is somewhat there. And the cinematography is quite powerful. What’s more commendable is the charming acting by Nicole Kidman.

ඩියාන් අර්බස් නම් අග්‍රගන්‍යය චායාරුපශිල්පිනියගේ ජීවිතයේ මැදි භාගය තේමා කොට ගනිමින් ලියවුනු කතාවක් මේ චිත්‍රපටියේ අඩන්ගුය්. ඇය ලෝක ඉතිහාසයේ ජීවත් වුනු වඩාත්ම ආන්දෝලනයට ලක් වුනු චායාරුප බොහොමයකට හිමිකම් කියන චරිතයක්. චිත්‍රපටිය ගලා යන්නේ ඇය චායාරුපශිල්පය ප්‍රවිෂ්ට වීම සහ ඇයගේ සමාජයෙන් කොන් කල ජන කොටස් වෙත ඇති වන දැඩි කැමැත්ත මුලික කර ගනිමිනුය්. චිත්‍රපටියක් සහ එහි කතාවක් වශයෙන් මෙය ප්‍රබල වුනත් සැබෑ ලෙස ප්‍රේක්ෂකයා අපේක්ෂා කරන ඩියාන් මේ චිත්‍රපටිය තුල ජීවත් නොවෙයය් මට සිතේ. එම නිසාම පුද්ගලිකව මෙය අස්සර්තක සිනමා කෘතියක් බව හැඟෙ. කෙසේ වෙතත් නිකොල් කිඩ්මන්ගේ ප්‍රබල රංගන කුසලතාවයත් චිතපට කලාවේ භාවිතයත් ඇති මෙහි සැබෑ කුසලතාවයන් ගැබ්වී ඇත.

2.5/5

-Priyantha Bandara

Synopsis: Turning her back on her wealthy, established family, Diane Arbus falls in love with Lionel Sweeney, an enigmatic mentor who introduces Arbus to the marginalized people who help her become one of the most revered photographers of the twentieth century.

No comments:

Post a Comment

අනෙක් අයත් එක්ක බෙදා ගන්න

Related Posts Plugin for WordPress, Blogger...