Pages

Monday, December 17, 2012

Love (2011)




Love (2011)

Drama | Sci Fi

 

LOVE is a mind boggling and satisfying piece of great science fiction in play. Why I said mind boggling is that though most science fictions has its own way of explaining themselves or make assumptions on the viewer’s mind but this goes too far extremes of it. Whatever you see here is very heard to interpret in to layman terms at one go. Maybe watching it a couple of times would do wonders to your brain and it’s recommended to do so.

 

Most of the events that take place can be shallowly explained saying its mental projections within an astronauts mind who have being abandoned in space for a long period of time. There you might find mild similarities between Moon (2009) which is another great Sci Fi which you should not miss. Anyways coming back to LOVE, when the plot reveals further details there are many strong connections can be made with deep reality and emotions. And the whole movie is based upon human race and their capacity to love each other which ultimately shows that the very most important thing for our existence.

 

What’s great about this movie is the style of its story telling. It starts from 1864 in the American civil war and rapidly moves to 2036 where a new international space station at work. But these two story lines are woven together throughout without clearly explaining how they relate to each other. But when it does it’s a whole new movie experience discovered. And the poor international ratings this movie has recieved in most rating arenas can be a sign of deteriorating emotions of the human kind. Brilliant no doubt!

 

ඉතා හොඳ විධ්‍යා ප්‍රබන්ධ බොහොමයක් එක එල්ලේ තම අරමුණ පැහැදිලි කිරීමක යෙදෙන්නේ නැති අතර ඒවා සැම විටකම පාහේ ප්‍රේක්ෂකයා හට සිතන්නට යමක් ඉතුරු කරය්. LOVE එවැනි සිතන්නට ඉතා ප්‍රබල අරමුණක් ඉතුරු කරන ඉතා සාර්ථක චිත්‍රපටියක්. මෙහි එන සිදුවීම් පෙළ මේයය් කියා සුළුවෙන් විස්තර කර දීම එක හෙලාම අපහසු කරුණකි. ඒ මෙම කතාවේ ඇති ගැඹුරත්, වචනයෙන් විස්තර නොකෙරෙන නොයෙක් ඉඟි සහ සිද්ධීන් දාමයකුත් මෙහි අඩංගු බැවිනි.

 

වසර 2036 දී අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ තනිව සේවය කරන කපිතාන් ලී මිලර් හට පෘතුවිය සමග තිබෙන සබඳතාවයන් හදිසියේ නැති වී යනවා. ඔහු වසර ගණනාවක් එම යානය තුලට වී අපේක්ෂා භංගත්වයෙන් යුතුව කාලය ගත කරන අතර යානය තුල තිබී 1864 දී ලියන ලද සොල්දාදුවෙකුගේ සටහන් පොතක් ඔහුට හමුවෙනවා. නමුත් මේ සටහන් පොත සහ කපිතාන් මිලර්ගේ අජටාකාශ ගමන අතර ඇති සබඳතාවය ඔබට දැන ගන්නට ලැබෙන්නේ ඉතා වක්‍ර ආකාරයකටය්. නමුත් එයින් ඔබට ඇති වන ප්‍රශ්න සියල්ලටම පිළිතුරු ලැබේද යන්න කිව නොහැකි. මන්ද LOVE යනු කුසගින්නේ සිටින මනසට වැටෙන ආහාරයක් නිසා විටෙක එහි රසයෙන් ඔබ මුලා කිරීමටද හැකි නිසාය.

 

මේ චිත්‍රපටියේ මුලික ස්තරය වන්නේ ආදරයයි. එනම් මිනිසා විසින් එකිනෙකාට ආදරය කිරීම තුල තම පැවැත්ම රඳා පවතින බවත් එම ආදරය නැති කල්හි මිනිස් සංහතිය නොසිතු ලෙස ලොවින් තුරන් වන බවත් එහි ප්‍රබල පණිවිඩයයි. එය තේරුම් ගත් කල්හි ඔබ මේ චිත්‍රපටිය වෙනස්ම ආකාරයකට මතකයෙහි තබා ගනු නිසැකය. ජාත්‍යන්තර චිත්‍රපටි දර්ශක වල මේ චිත්‍රපටියට ලැබී තිබෙන අගය අඩු වීමම මිනිසුන් වශයෙන් අප පරිහානියට පත්වීම කියා පාන්නක්ද?

 

4/5

 

-Priyantha Bandara

 

Synopsis: After losing contact with Earth, Astronaut Lee Miller becomes stranded in orbit alone aboard the International Space Station. As time passes and life support systems dwindle, Lee battles to maintain his sanity - and simply stay alive. His world is a claustrophobic and lonely existence, until he makes a strange discovery aboard the ship. (IMDB)

No comments:

Post a Comment

අනෙක් අයත් එක්ක බෙදා ගන්න

Related Posts Plugin for WordPress, Blogger...