Pages

Sunday, December 16, 2012

Lawless (2012)




Lawless (2012)

Crime | Drama

 

Lawless is a story of crime and violence. And there are no good men and bad men here. It’s only bad ones. The question is who is bad and who is worst. Ultimately the movie is so effective and you have no choice but to like some of the meanest bad guys that runs illegal liquor and threatens the law in broad day light. The good thing is it’s based on a true events and characters.

 

There are some fine and strong characters in this movie. And the cast carries them out very well. Especially Tom Hardy and Guy Pearce being the heads of the two sides in the battle have lot to put on the table. And finally Shea LeBeouf is growing up to be a man choosing a different character filled role.

 

More than fine cinematography, catchy score and commendable directing are only few good things about this. There is plenty more coming in from the script, sets, details and production value. Above all that Lawless is a one stop action packed gangster run with plenty of blood spilling about but will not make you look away till everything ends.

 

වසර 1920 ගණන් වල ඇමෙරිකාවේ මත් පැන් පානය සහ නිෂ්පාදනය නීතියෙන් තහනම් වුනු යුගයකි. එකල හොර මත් පැන් ජාවාරම යසට සිදු කල අය්ය මලෝ තිදෙනෙකු වටා ගෙතුණු සත්‍ය සිදුවීම් මුල් කොටගත් මේ චිත්‍රපටිය ඔවුන් නිෂ්පාදනය කරන හොර අරක්කු වගේම ඇබ්බැහි විය හැකි එකක්. මෙහි හොඳ සහ නරක මිනිසුන් කියා දෙකොටසක් නොවේ. ඉන්නේ නරක මිනිසුන් පමණි. නමුත් ඉන් වඩාත් නරක කවුද යන්න ඔබට තීරණය කිරීමට සිදු වන අතර අකමැත්තෙන් හෝ නරක මිනිසුන් කණ්ඩායමකට වඩාත් කැමති වීමටද ඔබට සිදු වෙය්.

 

මෙහි රංගනයන් සහ ප්‍රධාන චරිත සියල්ල හොඳින් ඉදිරිපත් කෙරෙය්. විෂශයෙන්ම කල්ලි දෙකේ මුල් තැන් ගත් ටොම් හාඩි සහ ගය් පියර්ස් ගේ රංගනයන් විශේෂ වෙය්. එමෙන්ම මුල්ම වරට ෂියා ලිබෞෆ් චරිතාංග නළුවෙක් ලෙසින් තම රංගන දිවියට නව පියවරක් තබය්.

 

ඉතා හොඳ අධ්‍යක්ෂණය, සිනමාකරණය, නිෂ්පාදන වටිනාකම, පසුබිම් සන්ගීතය මෙහි ඇති හොඳ අංග වලින් කිහිපයක් පමණි. එය ප්‍රබල ලෙස දාමරික සහ රුධිරය පිරි එකක් වුවද ඔබ අනිවාර්යයෙන්ම අග දක්වා  නරඹනවා ඇත.

 

3.5/5

 

-Priyantha Bandara

 

Synopsis: Set in Depression-era Franklin County, Virginia, a bootlegging gang is threatened by a new deputy and other authorities who want a cut of their profits. (IMDB)

 


No comments:

Post a Comment

අනෙක් අයත් එක්ක බෙදා ගන්න

Related Posts Plugin for WordPress, Blogger...