Pages

Tuesday, December 4, 2012

Chinatown (1974)




Chinatown (1974)

Drama | Crime | Mystery

 

Other than being a movie that belong to a golden classic era of the history this one has many wonderful offerings. Amongst them the fluent yet balanced flow of the story keeps you ever wondering of the next event that unfolds. Being a thriller and a mystery in genre it provides a sheer definition of what that category can offer. Rather than being overly dramatic or suspenseful Chinatown deliver the same amount or more suspense and curiosity a view can expect. Along with the plot the charming and charismatic performances by the main leads Jack Nicholson and Faye Dunaway just grabs the heart and minds of the audience. Both of them have their own way of expressing feelings and being simply unique on screen. There is no way that no one could not love them.

 

What’s so interesting and enjoyable of this whole movie is that it doesn’t let you dwell on anything, anyone or any mystery for too long. It has a way of explaining themselves and then move on to the next chapter which is more complicated than the one before. And the performances and circumstances seems very natural and being less complicated in cinematographic aspects makes the viewer to engulf in its own beauty as if it’s actually taking place then and there. Maybe this is one of the reasons classics become so different and touching than many movies we see these days. They are natural and our minds absorb them better.

 

වසර 1974 දී තිරගත වුනු නමුත් අද දක්වාම ජානාදරයට සහ පැසසුමට ලක් වන රහස් පරීක්ෂක කතා හුරුවක් රැගත් චිත්‍රපටියක් Chinatown. එහි Jack Nicholson සහ Faye Dunaway සුන්දර සහ ප්‍රබල රංගනයන්හි යෙදෙනවා. එය විශේෂ වන්නේ එය එලි දැක්වුණු රන්වන් සිනමා කාල වකවානුව නිසාම නොවේ. චිත්‍රපටියක් සහ කතාවක් වශයෙන් එය සවිස්තර එමෙන්ම ප්‍රේක්ෂක මන බැඳ ගැනීමට සමත්. මොහොතින් මොහොත දිග හැරෙන කතාවේ ලාලිත්‍යය නිසාම මින් ඉදිරියට සිදු වන්නේ කුමක්ද යන්න ගැන දැඩි කුතුහලයක් ප්‍රේක්ෂක මනස තුල ඇති වෙනවා. අධි නාට්‍යමය හුරුවකින් තොරව රහස් පරීක්ෂක සහ ත්‍රාසය දනවන කතා පුවතක වෙත නිතැතින්ම අවධානය දෙමිනුය් එහි කතාන්තරය ගලා යන්නේ.

 

Chinatown සාර්ථක වන්නේ රංගන ශිල්පීන්ගේ තාත්වික සහ සාරවත් රංගන කුසලතාවයන්ගේ සහ එකල චිත්‍රපටිවල සැඟවුණු නිර්මල කම නිසාමය්. බොහෝවිට කෘතීම ස්වරුපයක් ගන්න නුතන සිනමාවට 70 දශකය සහ ඉන් එපිට චිත්‍රපටි විසින් එල්ල කරන්නේ සැබෑ අභියෝගයක්.  

 

4/5

 

-Priyantha Bandara

 

Synopsis: A private detective investigating an adultery case stumbles on to a scheme of murder that has something to do with water.

No comments:

Post a Comment

අනෙක් අයත් එක්ක බෙදා ගන්න

Related Posts Plugin for WordPress, Blogger...