Pages

Sunday, December 16, 2012

The Odd Life of Timothy Green (2012)




The Odd Life of Timothy Green (2012)

Drama | Fantasy

 

I’m quite certain that this movie is one coming straight from the heart. And it is simply a magnificent mix of fantasy and true life woven so fine that for many it would leave with a load of warm feelings. Perhaps the most emotional fairy tale of a movie made in 2012.

 

Whichever the way you describe this movie to be sweet, fantasy, family, heartfelt or warm all of those definitions has its place in it. And the wonderful story and the characters are so memorably fantastic. The fine plot works straight one way and I can’t imagine it to be different and better. It has a perfect pitch, flow and ending that at one point would soak your eyes with tears if you ever known the meaning of lives foundations and childhood.

 

This movie is not for cinematography or for Oscar worthy directing. But it is sure one for the beating hearts. Cherishable!

 

දරුවන් ලැබීමේ භාග්‍යය අහිමි වී සොවින් පසු වන යුවලකට නොසිතු මොහොතක ආශ්චර්යයාතමකව දරුවෙක් හමු වනවා. මේ දරුවා ඉතා විශේෂ එමෙන්ම වෙනස් වන්නේ ඔහුගේ කකුල් වල තිබෙන පත්‍ර නිසාත් ඔහු මෙලොවට බිහි වන ආකාරය නිසාත්. මේ යුවල සහ දරුවා අතර ඇතිවන අසීමිත සෙනෙහස සහ ආදරය මේ චිත්‍රපටිය පුරාවට සුන්දර චිත්‍රයක් මෙන් සිත්තම් වෙනවා.

 

සුරංගනා කතා ලොවත් සැබෑ ලොවත් යන දෙකම එකට යා කරමින් ගෙතුණු මේ ලස්සන චිත්‍රපටිය තදින්ම හිතට දැනෙන මනරම් එකක්. එය ආරම්භයේ සිට අග දක්වාම එකම අරමුණක් එනම් මව් පිය සෙනෙහස මුල් කොට ගෙනය ගෙතෙන්නෙ. මව් පිය සෙනෙහස මෙතරම් රමනියව හුවා දැක්වෙන මනංකල්පිත චිත්‍රපටියක් මගේ මතකයට තවත් නැගෙන්නේ නැහැ.

 

සම්මාන ලැබීමට තරම් හොඳ අධ්‍යක්ෂණයක් හෝ සිනමාකරණයක් මේ චිත්‍රපටියෙහි නැහැ. ඇත්තේ ගැහෙන හදවත් වලට කතාකරන හඬක් පමණි. සුන්දරය්!!

 

3.5/5

 

-Priyantha Bandara

 

Synopsis: A childless couple bury a box in their backyard, containing all of their wishes for an infant. Soon, a child is born, though Timothy Green is not all that he appears. (IMDB)

No comments:

Post a Comment

අනෙක් අයත් එක්ක බෙදා ගන්න

Related Posts Plugin for WordPress, Blogger...