Pages

Sunday, December 2, 2012

Four Lions (2010)




Four Lions (2010)
Comedy

This is a British comedy movie based on a small gang of suicide terrorists who operates in UK and their great plan of blowing themselves up at a marathon. Honestly this is like the best comedy that actually mocks the whole Islamic terrorist movements anywhere. Though it is funny and shockingly explosive at times it truly speaks of a very deep reality of terrorism. For a moment you might actually ponder between reality and comedy and it strikes a good balance somewhere. And the plot rapidly changes and comes to a good peak providing unexpected events to roll out. And there is a whole interesting character compilation. Good comedy!

ලන්ඩනයේ ජීවත් වන ත්‍රස්තවාදී කල්ලියක සාමාජිකයින් කිහිප දෙනෙක් සහ ඔවුන්ගේ මරාගෙන මැරෙන සැලසුමක් වටා ගෙතුණු සියුම් සංවේදී විහිළු වලින් පිරිපුන් හාස්‍යෝත්පාදක චිත්‍රපටියක් Four Lions. ඔවුන්  දරුණු ත්‍රස්තයින්ට  වඩා හුදෙක් එදිනෙදා හමුවෙන මිනිසුන් ලෙස මෙහි අර්ථ දැක්වෙනවා.  විටෙක තරමක් බැරෑරුම් ගතියක් කියා පැවද මෙය බොහෝ සැහැල්ලු මනසකින් යුතුව රස විඳිය හැකි එකකි. එමෙන්ම ලොව වටා තිබෙන ඉස්ලාමිය ත්‍රස්තවාදය මෙතරම් හෑල්ලූවට සහ හාස්‍යට ලක් කල චිත්‍රපටියක් මෙතෙක් මා දැක නැහැ.

3/5

-Priyantha Bandara

Synopsis: Four incompetent British jihadists set out to train for and commit an act of terror.

No comments:

Post a Comment

අනෙක් අයත් එක්ක බෙදා ගන්න

Related Posts Plugin for WordPress, Blogger...