Pages

Wednesday, May 30, 2012

Headshot (2011) (Thailand)




Crime | Drama

 

This movie is bitter medicine covered with a sweet coating. It starts like a hit man action thriller but when it progress it starts to become an in depth soul search. A  good cop turned lonely assassin who seeks to find solace in revenge is what the flick is all about on surface. But in deep it’s about living, survival and betrayal. And the touch of philosophy and religion makes it more than just a thriller and ends where it should end as it starts. It’s the perfect ending for an action movie after a long time.

 

සමාජයේ වරදින් කුලී මිනිස් ඝාතකයකු බවට පත්ව වන හිත හොඳ පොලිස් නිලධාරියෙකු වටා ගෙතුණු සංවේදනිය කතාවක්. වෙනස් හුරුවක් ගත් ආසියාවෙන් බිහිවුණු ලස්සන සිනමා සිත්තමක් මෙය. මුලින් සරල ක්‍රියාදාම සිනමාවක නෑකම් කිවත් කෙමෙන් කෙමෙන් එය ගැඹුරු ආත්ම ගවේෂණයක් බවට පෙරළෙනවා. බලන්න වටිනා පැය දෙකක්.

 

3.5/5

 

Synopsis: A crime-drama centered on a hit-man.

Monday, May 28, 2012

Safe House (2012)




Action | Crime | Mystery

 

Loudly thinking I feel like ‘if’ there was an Oscar for action thriller, this movie should win it. It’s that much intense, suspenseful and gripping. But don’t get me wrong the formula of the plot is tested many times before. And it’s quite predictable if you carefully follow it from the start. And there are ample plot holes too. But what matters is the execution. Once it starts with a blazing cast and lightning fast flow, Safe House will not let you take you a breath with normal rhythm till it ends. It has all the actions you need starting from super hand to hand combat to wall shattering bullet exchanges and tire ripping car chases. And Denzel comes out glorious either he plays the good side or the dark side.

 

මෙය මින් පසු මගේ ක්‍රියාදාම චිත්‍රපටි ගොන්නේ ඉහලින්ම වැජබෙන චිත්‍රපටියක් වනු නියතය්. පටන් ගත් මොහොතේ පටන් හුස්මක් නෑර උන් හිටි තැන් අමතකවෙන ක්‍රියාදාම සහ ත්‍රාසයන්ගෙන් මේ චිත්‍රපටිය දිග හැරෙනවා. මින් පෙර දැක පුරුදු කතාවක් උවත් ඉතා විශිෂ්ට ඉන්දමින් ගලා යන මෙය හොඳ රංගන දායකත්වයකින්ද යුක්තය්. Borne Identity වැනි සිනමා කෘති සමග උරෙන් උර ගැටී නමුත් නොසෙල්වී සිටින්නට තරම් ශක්තියක් මෙහි ඇති බවය් මගේ හැඟීම.

 

3.5/5

 

Sysnopsis: A young CIA agent is tasked with looking after a fugitive in a safe house. But when the safe house is attacked, he finds himself on the run with his charge.

Friday, May 25, 2012

Dark Knight Rises - Banners

Do not dare miss these new Dark Knight Rises banners!!!!







Eva (2011) (Spain)




Drama | Fantasy | Sci Fi

 

Whatever the genre of the movie, I believe that good movies have only one common genre. That is life, experience and being human. There are ample science fictions which the common genre has forgotten and label them as just Sci Fi. But ‘Eva’ is one of those rare movies which speak about life, experience and humanity through a tale of science. That indeed is what makes this movie so special and remarkable. Once you dive in to the plot and the movie experience you will ultimately forget that you’re watching a Sci Fi though there are so many untrue to common life things takes place. But this flick finds a comfortable common ground between fantasy and reality.

 

චිත්‍රපටයක් මොන ප්‍රභේධයකට අයත් උනත් එය හොඳ චිත්‍රපටියක්නම් එහි ඇත්තේ එක වර්ගයකි. එනම් ජීවිතය, වින්දනය සහ මනුස්සකමය්. බොහොමයක් විද්‍යා ප්‍රභන්ධ නිකම්ම නිකන් විජ්ජා වෙද්දී මේ සිනමා කෘතිය අර එක හොඳ ප්‍රභේධයට අයත් වෙනවා. එය කෙතරම්ම ලස්සනද කිවහොත් ටික වෙලාවකින් ඔබට මෙය විද්‍යා ප්‍රබන්ධයක්‌ බවට අමතක වේවි. ඉතාම සුන්දර එමෙන්ම ලයාන්විත කාව්‍යයක් වැනි නිර්මාණයක්. මා මෑතකදී දුටු විද්‍යාව තුලින් මනුස්සකම කියන සිනමා කෘතියක්.

 

4.5/5

 

Synopsis: A shy genius is employed by his former university to design robot software.



Wednesday, May 23, 2012

John Carter (2012)




Action | Adventure | Fantasy

John Carter is the name for a gigantic movie effort and a thumping amount of investment going all a waste. Simply fantastic concept work and animation makes this movie an eye pleaser. But that alone is no sufficient to keep the modern movie fan satisfied. The plot has a lot of potential but it struggles to strike a balance between reality and fantasy. And ultimately falls down like a colossus tree after eaten from the inside. Don’t get me wrong! This movie is entertaining. But only good to see when your mind is empty and you want to fill it with some awesome visual effects.

වසරේ සහ සිනමා ඉතිහාසයේ දැවැන්තම නිර්මාණයක් වුනත් මටනම් මෙය ඉහලින් කැටයම් දැමු නමුත් හිස් බඳුනක් වගේ. එමෙන්ම  යතාර්ථය සහ මනස්කල්පිතය අතර පොදු බිමක් සෙවීමට ගොස් අතරමන් වුනු කතාවක්.   පරිගණක විජ්ජා සහ අතිශය ත්‍රාසය දනවන ජවනිකා වලින් පිරි ඇති මේ චිත්‍රපටය එතනින් එහාට යමක් ඔබට පිරිනමන්නට අපොහොසත් වීම ඛේදනීය කරුණක්. විනෝද වීම සඳහා පමණක් බැලීම නුවනට හුරුය්.

3/5

Synopsis: transplanted to Mars, a Civil War vet discovers a lush planet inhabited by 12-foot tall barbarians. Finding himself a prisoner of these creatures, he escapes, only to encounter a princess who is in desperate need of a savior.

Tuesday, May 22, 2012

Brake (2012)




Crime| Thriller

A very good thriller and an entertainer until they decide to ruin it at the end. Though it has an insane relativity to ‘Buried’ (which was a much awesome movie than this of course)  there is still a bit more to the plot and the itch to hang on to it. At one point you might actually think if the movie is playing a mind game and mind game reveals its ugliness at a crucial moment. Overall this is an entertainer. But could have being better.

නිතර දකින සිනමා මනස්ගාත වලින් ඔබ්බට ගිය නැවුම් ආරක චිත්‍රපටියක්. මුල සිටම ප්‍රේක්ෂකයාට සිතන්නට ඉඩ සලසන ගතියක් තිබෙනවා. හොඳ උච්චත්වයක් තිබුනත් අන්තිම මොහොතේදී එය නැති වී යන බවක් හැඟෙන නිසා මුළු චිත්‍රපටියම සාර්තකයය් කිව නොහැකියි. නමුත් අලස නොවී බලන්නට පුළුවන්. 

3/5

Synopsis: A Secret Service Agent is held captive in the trunk of a car and endures mental and physical torture as terrorists attempt to extract information for their plot against the President of the United States.


Monday, May 21, 2012

The Dirty Picture (2011)




Biography | Drama

I may explain this flick to be quite Sexy and glamorous yet strong and profound in every aspect. It takes you to a different era of south Indian cinema and explore the cinema industry and its shrewd approach towards the commoner via using the sexual element. The objective material in this case is the semi erotic actress Silk and the movie swiftly explore her story from rise to glory and fall. Coming from Bollywood this indeed is a surprising plot and makes wonders while presenting it. Maybe even reveal the true nature of desire for stardom and the ill minds that criticize it. At the end leaves you with a question of being right or wrong and which mindset you will choose to cover up your flaws.

ප්‍රසිද්ධ සිනමාව විසින් සිනමාහල්වල අසුන් පිරවීම සඳහාම පමණක් ස්ත්‍රිය සහ කාමුකත්වය සිනමාව තුලට එබ්බවිමේ නිර්ලජ්ජිත යතාර්ථය අපට නුහුරු දෙයක් නොවේ. එවන් කාලයක ස්වකැමැත්තෙන් එහි ගොදුරක් බවට පත්වන, සිනමා උන්මාදයෙන් පෙලී ජීවිතයේ ගැඹුර නොදුටු නිලියක් වටා ගෙතුණු අපුරු සිනමා කෘතියක් මේ. අනුන්ගේ රෙදි ගැලවෙනවිට ඔල්වරසන් දී කෑ ගසන මිනිස්සුන්ගේ පව් සේදීමට ඇයට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වෙයය් ඇය කිසි දා නොසිතන්නට ඇත. වින්ද්යාගේ විශිෂ්ට රංගනය මුසු විශේෂ ඉන්දීය සිනමාවකට උරුමකම් කියන හොඳ චිත්‍රපටයක්. 

4/5

Synopsis: The love story between an actress and a director. Inspired by the life of the late south Indian actress Silk Smitha.


Friday, May 18, 2012

Get the Gringo (2012)




Action | Drama

 

Mel Gibson is back in the action game and he is awesome. And this reminds of the good old Ransom days. This flick starts with a high speed pursuit with blazing dust and desert heat and ends with the same and more action with a mix of blazing glory for a thief and a convict. The wonderful plot and the witty script add the spices to the dish while Gibson cooks it well with his performance. Maybe the best action flick I saw in recent times. Get ready to get shot in the eye through the shades!



 

මෙල් ගිබ්සන් කියන්නේ අපිට ක්‍රියාදාම සිනමාවේ බොහොම හොඳට මතක චරිතයක්. නමුත් ටික කාලයක් ඔහු එයින් මිදිලා ගොඩක්ම නාට්‍යමය හුරුවක් සහිත චිත්‍රපට වල යෙදී සිටිය. නමුත් මෙන්න ඔහු නැවත ක්‍රියාදාම චිත්‍රපටියකට ඇවිල්ල. ඒ චිත්‍රපටයත් එසේ මෙසේ එකක් නෙමය්. මේක ඇත්තටම මුල ඉඳල අග වෙනකම් එක දිගට බලන්න පුළුවන් හොඳ චිත්‍රපටියක්. මෙල් මෙහි රඟපාන චරිතයනම් ඇත්තෙන්ම අපුරුය්. බැලුවට කමක් නෑ කරලා බලන්න එහෙම හිතන්නවත් එපා! හැබය් ඉතින් හිරේ ගියත් යන්න ඕනේ මේ වගේ හිර ගෙදරකට තමය්. බැලුවම තේරෙය් !!

 

3.5/5

 

Synopsis: A career criminal (Gibson) nabbed by Mexican authorities is placed in a tough prison where he learns to survive with the help of a 9-year-old boy.



Skyfall (2012) Teaser poster

Bond fans are in for a treat. Here is the latest teaser poster from Skyfall. So Bondish isn't it ?


Wednesday, May 16, 2012

Man On the Ledge (2012)





Crime | Thriller

 

An at a glance promising plot , quite a number of thrilling sequences and a set of famous actors in this but still a bad movie can never become good with all that jazz. Starts well off in the first half and this deteriorates its qualities way fast than its climb to glory and ends like an empty vessel. There is no possible way this plot can be pulled out without humiliating itself. And I thought Tower Heist was stupid. Wait till you see this!

 

මම මෙතුවක් කල් හිතාගෙන හිටියේ හින්දි ෆිල්ම් තමා හොලිවූඩ් වලින් කොපි කරන්නේ කියල. නමුත් මේ චිත්‍රපටියනම් අනිවාර්යයෙන්ම හින්දි එකකින් කොපි කරපු එකක් ! බලාගෙන ඉඳිද්දී පච වැවෙන අමුතුම විජ්ජා ගසක කිව්වොත් වඩාත් හරි. ලස්සනට කුතුහලයෙන් යුතුව පටන් අරගෙන ඉක්මනටම තවත් එක අතාත්වික  සිනමා බොරුවක් වෙලා මෙය අවසන් වෙනවා. බලපු වෙලාව ආපහු ගන්න ඇත්නම් කියල හිතෙනවා.

 

2/5

 

Synopsis: As a police psychologist works to talk down an ex-con who is threatening to jump from a Manhattan hotel rooftop, the biggest diamond heist ever committed is in motion

The Amazing Spiderman (2012) New High Res posters


Tuesday, May 15, 2012

No One Killed Jessica (2011)




Crime | Drama | Thriller

 

Yet again Vidya Balan shows her merciless acting skills and Indian cinema makes a mark with a different plot which says to be influenced by true incidences. End to end entertaining cinema though the last 20 mts could have being made with a better punch. Yet the whole movie is a worthy watch at times well relates to the styles of western movies. Builds a strong case against the injustice and the money hungry degrading society that bows in the face of power.



                                                             

බලය සහ ධනය අබියස දනින් වැටෙන, අශිෂ්ට සමාජ රාමුවෙන් ඔබ්බට යදම් බිඳගෙන විසිරෙන සානුකම්පිත මනුෂ්‍යයන් කිහිපදෙනෙක් ගැන ගෙතුණු කතාවක්. විද්‍යා බාලන්ගේ දක්ෂ රංගනය නැවතත් ඔප මට්ටම් කල චරිතයක් ඇය රඟ පානවා. මුල සිට අගටම රස විඳින්නට අවකාශය ඇති වෙනස් ආරක හින්දි චිනමා කෘතියක්.

 

3.5/5

 

Synopsis: A reporter teams up with the sister of a murdered model in order to bring her case justice.



Monday, May 14, 2012

Coriolanus (2011)




 Drama | Thriller

 

Surprisingly well crafted with tongue twisting Shakespearean English, this flick is one joyful event to witness. Yet no surprises as it’s the modern day cinematic adaptation of Shakespeare’s play in the same name. Very powerful and astounding performance by Ralph Fiennes moves the play from one level to another. The feeling is no less than viewing a stage play with such powerful performances and emotions.

 

කලකින් දුටු විශිෂ්ට සිනමා කෘතියකි මේ. විලියම් ශේක්ස්පියර්ගේ වේදිකා නාට්‍යයක අග්‍රගන්යය සිනමා සම්ප්‍රාප්තිය ලෙසට නොපැකිලිව සඳහන් කල හැකියි. උත්කෘෂ්ට රංගන ප්‍රතිභාවන්ගෙන් සපිරුණු මේ චිත්‍රපටය ඔබට කියන්නේ වීරත්වය, පරාජය සහ ස්වාභිමානය සමග ගැබ්වූ උඩඟුකමේ දරුණු ප්‍රතිවිපාක විසින් ගිලගත් රෝම ජනරාල් වරයකු ගැන කථා පුවතක්.

 

4/5

 

Synopsis:  banished hero of Rome allies with a sworn enemy to take his revenge on the city.



G.I Joe Retaliation (2012) Character Posters

And some are from Japan :)












Sunday, May 13, 2012

Amazing Spiderman (2012) - Posters

New Spiderman is coming soon. Take a look at the posters











Expendables 2 - Character posters

Check out them awesome Expendables 2 character posters!
















අනෙක් අයත් එක්ක බෙදා ගන්න

Related Posts Plugin for WordPress, Blogger...