Pages

Thursday, May 10, 2012

This Must Be the Place (2011)





Comedy | Drama



Maybe the best performance by Sean Penn after ‘Milk’.  And he just makes the plot to vividly come to light by speaking slowly and softly yet emotionally exploding at the same time. The whole movie is about an aged rock star and his life full of regrets. Maybe he never grew up after all. Beautiful music and dramatic flow and a little bit of excitement as well.

තම ජීවිතයේ හොඳම කාලය අකාලයේ ගෙවා දමා පසු තවිල්ලෙන් දුක් වන සංගීත ශිල්පියෙකු වටා ගෙතුණු වෙනස් ආරක කතාවක්. නමුත් ඒ මේ කතාවේ ආරම්භය පමනය්. ඉන් ඔබ්බට ගිය වෙන වෘතාන්තයකුත් මෙහි ගැබ් වෙන අතර එනිසාම මේ චිත්‍රපටය නැවුම් අත්දැකීමක් බවට පත් වෙනවා. ෂෝන් පෙන් ගේ අද්විතීය රංගන හැකියාව ඔබ මවිත කරනු ඇත. ඔබට මේ චිත්‍රපටය යම් කිසි දවසක අමතක උනත් ෂෝන් පෙන්ගේ රංගනය සහ චරිතය සදා මතකයේ තියේවි. 

3.5/5

Synopsis: A bored, retired rock star sets out to find his father's executioner, an ex-Nazi war criminal who is a refugee in the U.S.




No comments:

Post a Comment

අනෙක් අයත් එක්ක බෙදා ගන්න

Related Posts Plugin for WordPress, Blogger...