Pages

Monday, May 7, 2012

Rampart (2011)





Crime | Drama

 

Rampart is a story about a dirty cop who is dying a slow painful end of self destruction. With each move with the intention of clearing up an earlier mess, he engulf deeper in to the darkness and the point of no return. While he gamble with his family and job to keep his dirty game going he almost loses his sanity but time will tell for certain. A powerful performance by Woody and good script work.

 

ජීවිතය අසම්මත පුරුදු සහ දුෂණ වලින් පුරවාගත් පොලිස් නිලධාරියෙක් වටා ගෙතුන තරමක් සිත සසල කරවන සුළු කතාවක්. මෙවැනි කතා මා මිට පෙර කිහිපයක් දැක තිබුනත් මෙහි ගැබ් වුන රඟපෑම සහ බස හැසිරුවිම නිසා මෙය යම් වෙනස් නැවුම් අත්දැකීමක් බවට කිව යුතුය්. අතිශය නාට්‍යමය හුරුවක් සහිත මේ චිත්‍රපටය බොහෝ දෙනෙකුට ජීර්ණය නොවිය හැකි. තමන්ගේ රසය තමන්ට විශ්වාසනම් පමණක් බලන්න.

 

3.5/5

 

Synopsis: Set in 1999 Los Angeles, veteran police officer Dave Brown, the last of the renegade cops, works to take care of his family, and struggles for his own survival.



No comments:

Post a Comment

අනෙක් අයත් එක්ක බෙදා ගන්න

Related Posts Plugin for WordPress, Blogger...