Pages

Sunday, May 6, 2012

Burning Man (2011)




Comedy | Drama | Romance

 

Good movies and plots are all about making feelings. When the movie is over what’s left is that feeling and depends on the job done they will remain in the viewers minds for a longer or shorter periods of time. I believe The Burning Man is one of those movies which create lasting feelings. Not because it’s just another story of loss and sorry but because it’s too natural not to forget and ignore. Starts with who seems to be a happy young man with a weightless life the plot evolves dramatically unrevealing twist over twists until you will breakdown with the characters. Masterful storytelling makes it look like a mixed up dinner party but once you get the hang of it you will expect it not to become simple like the other movies. This one is definitely ending in my movie collection.

 

චිත්‍රපටියක පිටපත පුංචි පුංචි කෑලි වලට කපල, ඒ කෑලි ටික බෝතලයකට දාල හොඳට හොල්ලල කලවම් කරලා, එකින් එක එලියට අරගෙන ඒ පිළිවෙලට චිත්‍රපටිය නිෂ්පාදනය කලාවත්දෝ කියල හිතෙනවා මේක බැලුවම. මෙහි කතාව ගැලපීම එතරම්ම සංකීර්ණය් නමුත් ඇත්තෙන්ම සුන්දරය්. අපි ලෝකයේ වැඩියෙන්ම ආදරය කරන කෙනෙකුගේ අකාලයේ නික්ම යෑම සමග අපිට ජීවිතයේ වෙනස් කරගන්න සිදුවෙන දේවලුත්, එසේ වෙනක් නොකළ හැකි දේවලුත් අතර තිබෙන පරස්පර ගැටුම මේ අපුරු නිර්මාණයෙන් ඉතා විශිෂ්ට ලෙස පැහැදිලි වෙනවා. අපි කොතරම් ශක්තිමත් උනත් යම් දවසක සමහර සත්‍යයන් ඉදිරියේ අපි බොහොම දුර්වල වෙන බවත්, ඒ දුර්වල කම නැවත ශක්තියක් බවට හැරවීමේ සම්පුර්ණ හැකියාව ඇත්තේ අප තුලම බවත් තව දුවටත් පැහැදිලි වෙනවා. අනිවාර්යයෙන් බලන්න!

 

4.5/5

 

Synopsis: An English chef with a chic restaurant on Bondi Beach trying to put his life and his relationship with his son back on track while surrounded by women.

No comments:

Post a Comment

අනෙක් අයත් එක්ක බෙදා ගන්න

Related Posts Plugin for WordPress, Blogger...