Pages

Sunday, July 14, 2013

සිරි පැරකුම් (2013)



මේ පුංචි දුපතේ ප්‍රවුඩ ඉතිහාසය ගැන කියවෙන චිත්‍රපටි නිෂ්පාදනය දැන් දැන් නිර්මානාත්මක පසුබිමෙන් ඔබ්බට ගොස් හුදෙක්ම වානිජමය ස්වරුපයක් ගෙන ඇති බවකුයි මට සිතෙන්නේ. නමුත් සිරි පැරකුම් එසේ කියාම වාණිජ චිත්‍රපටියක් බවට ලේබල් කිරීමට මා කැමති නැහැ. එහි වානිජත්වයට වඩා ඔබ්බට ගිය පණිවිඩයක් සහ සුන්දරත්වයක් ගැබ් වී තිබෙනවා. සෝමවිරයන්ගේ චිත්‍රපටිව වලට පොදූ පුංචි දරුවා සහ ඔහුගේ සුන්දර දඟකාරිත්වය මේ චිත්‍රපටියෙහිද මුලින්ම  ‘වැඩ කරන’ formula එකයි. මුලින්ම පොඩි දරුවාට වශී වන වැඩිහිටි ප්‍රේක්ෂකයා චිත්‍රපටියේ ඉතුරු ටික ගුඩුස් ගා පානය කරයි. එතැන් පටන් ඇති පොඩි පොඩි බොරු අපට වැටහෙන්නේ අමුලික ඇත්ත වශයෙනි. නමුත් සමස්තයක් වශයෙන් ඒ සියල්ලෙන්ම කතාව සුන්දර වනවා මිස කිසි විටෙක අසුන්දර නොවේ. බොහෝ දේශීය චිත්‍රපටි වල ඇති ‘පනින’ ස්වභාවය මෙහිද ඇත. එනම් කතාවේ ගලා යාම යම් තැන වලදී එතරම් සුමුදු බවක් නොගනී. නිෂ්පාදන වටිනාකම ඉහල අගයක පැවතෙන බව මොනවට පැහැදිලි උනත් සමහරක් පසු බිම් නිර්මාණ වේදිකා නාට්‍යය වලට සුදුසු ඒවායි සිතෙයි. මෙහි හොඳම රංගනය කාගේද කියා ඇසුවොත් මා දෙන උත්තරය වන්නේ චාන්දනී සෙනෙවිරත්න යන්නයි. ඒ ඇය තම චරිතයෙහි ඉතා ස්වාබහාවිකව අලි ඇති නිසායි. නමුත් ඔය ආරළු බුරුළු දේශීය සිනමා ලෝලීන්ට එතරම්ම අදාළ නොවේ. අදාළ වන්නේ මා මුලින් කියූ පොඩි දරුවා සහ ප්‍රවුඩ ඉතිහාසයක වීරෝධාර අගය කිරීම පමණි. චිත්‍රපටිය ගම් නියන් ගම් සිසාරා එක එල්ලේ දුවන්නේ එනිසයි.

අධ්‍යක්ෂවරයා විසින් චිත්‍රපටිය ආරම්බයේදීම යොදා තිබෙන ‘මේ චිත්‍රපටිය ඉතිහාසය එලෙසම කියා පාන්නක් නොව මනංකල්පිත  එකකි යනුවෙන්’ කියවෙන warning එක නිසාම එය තවත් හොඳින් බලා එහි ඇති සත්‍යය විය හැකි තැන් මොනවාද fantasy මොනවද කියා තේරුම් ගැනීම යහපති බොලවූ!


සිරි පැරකුම් (2013) 2.5/5

Friday, July 12, 2013

The Man of Steel (2013)


Though this is not the best superhero movie the world has seeing and that title is proudly held by the Dark Knight series, The Man of Steel emerges with a promising cast, plot and everything else that gets destroyed in the way. If you thought Avengers was the biggest CG to date this smash all your beliefs in to tiny little pieces. Because here you will see cities crumble in to dust and planets in to non existence. To my recall this is the largest CG extravaganza ever. It has a solid start where most of us Superman comics and Smallville TV fans loved seeing over and over again. But here Crypton at its best with never before seeing futuristic realization. While the movie is filled with heartwarming emotional bits and pieces here and there and the profound existence of Henry Cavill being totally manly and handsome all over it, still it’s not the best as a movie for few reasons. While all went well the movie is bit too long. It could have being made short and little sweeter if the final battles ‘final’ battle was not intended to be that long. For most of us it must feel like drag where it is a bit of a pain to witness. Not because it’s not exiting but because by the time it comes the fans are exhausted of action. And like most superhero movies it’s mundane, predictable and has this being their done that feeling. Could be because we have seeing Thor. Can’t say I loved it but I definitely liked it.


The Man of Steel (2013) 3/5

Friday, July 5, 2013

The Olympus Has Fallen (2013)


Have you seeing a totally dumb movie that makes no sense but full of suspense that can throw you off your seat this year? If the answer is no then look no further The Olympus Has Fallen is here. If you’re a hardcore fan of bullets and explosions then this movie is your ecstasy pill. But if you have a bit of brain behind that scull you will forget it the minute it ends. If you count the plot holes in this movie it might actually surpass the number of bullet holes in it. But still the downright thumping amount of action will keep you going no matter what. Whatever the rating I place for this movie is purely for the wonderful job done by the action department. The rest of the crew seems to have gone missing.


The Olympus Has Fallen (2013) 2.5/5

අනෙක් අයත් එක්ක බෙදා ගන්න

Related Posts Plugin for WordPress, Blogger...