Pages

Thursday, June 28, 2012

Wonderlust (2012)




Wonderlust (2012)

Comedy | Romance

 

The plot is ok and the cast is also not that bad but as a movie it’s not really what you want to watch. I wonder if this movie has a potential of being better than this at all.  Maybe the cast as Jennifer obviously looks older so there is a chemistry imbalance there. Even so the movie doesn’t offer any real humor other than some sexually exaggerated adult dry jokes. Occasional laughs but just for few seconds. What about romance you might ask! What romance?

 

බහුතරයක් පිනවන්නට තරම් ශක්තියක් නැති චිත්‍රපටියක්. අනවශ්‍යය එමෙන්ම අතිශයෝක්තියෙන් පිරි ලිංගික විහිළු කිහිපයක් හැරෙන්නට සැබෑ විහිළුද මෙහි නැත. එමෙන්ම ආදරවන්තයින්ට සරිලන තරම් ආදර කතාවක්ද මෙහි නැත. එසේනම් මේ ඇත්තේ කුමක්ද? බොල් විහිළු සහ පොදු සමාජ ගත නොවන කතාවක් පමණි.

 

2/5

 

Synopsis: Rattled by sudden unemployment, a Manhattan couple surveys alternative living options, ultimately deciding to experiment with living on a rural commune where free love rules.



Tuesday, June 26, 2012

Wrath of the Titans (2012)




Wrath of the Titans (2012)

Action | Adventure | Fantasy

 

Greek mythology and gods alike are very interesting subjects and they made visually spectacular movies in the recent past. Yet most of these flicks are just mere representation of fantasy but failed to deliver a strong plot that we ‘humans’ grasp with heart. Same goes with this movie as well. As for the second installment of Clash of the Titans the plots freshness is already diminished and it seems this story should not continue anymore. Rather uninteresting story line with some action sequences that worth the look in between this movie is not a success.

 

ග්‍රීක දේව කතා ඇසුරෙන් නිමවුන Clash of the Titans චිත්‍රපටියේ දෙවෙනි අදියරය් මේ. බලන්න ලස්සන ක්‍රියාදාම සහ පරිගණක විජ්ජා වලින් ගහන උවත් කතාවේ ඇති දුර්වලකම් නිසා මෙය චිත්‍රපටියක් වශයෙන් සාර්ථක එකක් නොවේ. කෙතරම් විශාල මුදලක් වැය කිරීමට හැකි වුනත් චිත්‍රපටියක මුලික සාර්ථකත්වය තිබෙන්නේ එහි කතාවස්තුවේ බව දැන් දැන් බිහිවන බොහොමයක් ලොකු ලොකු චිත්‍රපටි වලට අමතක වීම කනගාටුවට කරුණක්.

 

2/5

 

Synopsis: Perseus braves the treacherous underworld to rescue his father, Zeus, captured by his son, Ares, and brother Hades who unleash the ancient Titans upon the world.






Monday, June 25, 2012

Hamilton - I nationens intresse (2012) (Hamilton in the Name of the Nation – Sweden)


Hamilton - I nationens intresse (2012) (Hamilton in the Name of the Nation Sweden)

Action| Adventure| Thriller

 

Many of us have not heard of an international spy from Sweden as of now. And now there is one and that’s Hamilton. Falling in to numerous spy thrillers in the history of cinema, this one is another fantastic movie experience that takes you in to too deep corners of the world and ties you up with terrorists that has no mercy. The action is splendid with close range shooting to long range sniper and jaw detaching hand to hand combat. The look and feel of the movie is very good. There is no extra hurry or neither slowness but correct rhythm of movement. Good acting from the main cast as well. I had no idea that Sweden was this close to beating Hollywood!!

 

මෙතෙක් කල් නොඇසූ ස්වීඩන් සිනමාවෙන් පැමිණි මේ සිනමා කෘතිය ජාත්‍යන්තර රහස් ඔත්තුකාරයෙකු වටා ගෙතුණු අනර්ඝ නිෂ්පාදනය වටිනාකමකින්ද යුතු චිත්‍රපටියක්. ඉතා හොඳ ක්‍රියාදාමයන් සහ කතා පුවතක්ද රැගත් මෙහි ඇත්තේ එක දිගට නැරඹිය හැකි බවක්. ඔබ නිතර දකින හොලිවූඩ් සිනමාවන්ට කිසි සේත් නොදෙවෙනි මෙය දර්ශනයක් දර්ශනයක් පාසා හොඳින් නිමැවුණු සහ රංගනයෙන් පිරුනු චිත්‍රපටියක්. නුදුරේදී හැමිල්ටන්ගේ තවත් වික්‍රම බලන්නට හැකි වේයය් මා සිතනවා.

 

3.5/5

 

Synopsis: Special agent Hamilton goes undercover and joins a Russian mafia organization that smuggles Swedish weapons to terrorists. Suddenly they are attacked by unknown group of heavily armed men who kill everybody except Hamilton and take the weapons. But who are they? And who are they working for? Hamilton starts chasing them across the world




Saturday, June 23, 2012

My Way (2011) (Original Title Mai Wei –South Korea)




My Way (2011) (Original Title Mai Wei –Japan)

War | Sports | Drama | History

 

From the handful of big budget war movies that is made away from Hollywood, coming from Japan this movie is just plain epic. Said to be based on true events this is not the routine war movie that’s only about the battles or the power struggle. It carries an amazing story line right throughout that screams of humanity and the good of heart even in the most daring situations. The plot starting from Korea through Russia, France and ending in UK it’s also a sports movie which is very unlikely to pal up with a war movie. The passionate minds of two rival marathon runners through the harsh journey in the time of wwii is nothing but mind blowing. The production quality is insane. I don’t recall such epic and lively war scenes in any recent movie that I have seeing. Only drawback I’d see is the extra long running time of 2.5 hrs. But this is a good entertainer and a heart warmer. Do not miss it!



 දෙවන ලෝක යුධ සමයේ එක්ව යුධ බිමේ සටන් වදින නමුත් එකිනෙකාට ඇලුම් නොකරන තරඟකාරී මැරතන් ධාවකයින් දෙදෙනෙක් වටා ගෙතුණු සත්‍යය කතාවක් ඇසුරින් නිමැවුණු අද්විතීය සිනමා කෘතියකි මෙය. මෑත ඉතිහාසයේ මා දුටු ඉතාම අනර්ඝ නිෂ්පාදන විශිෂ්ටත්වයෙන් යුතු යුධ තේමාවක් රැගත් චිත්‍රපටිය මෙයයි කිවහොත් එය අතිශයෝක්තියක් නම් නොවේ. මෙහි එන කතා පුවත ඉතාම සංවේගී එමෙන්ම මොහොතකට විශ්වාස කිරීමට තරම් අපහසු එකක්. කෙතරම් වෙනස් කම් තිබුනත් අමනුස්සයන් අතර ගැවසෙන ඉතා විරල මනුස්සන් ඔබට මේ චිත්‍රපටියෙන් හමු වේවි. ඔවුන් අනෙකා වෙනුවෙන් තම ජීවිතය පවා පරදුවට තබමින් කරන වීර ක්‍රියා ඔබට කිසි දා අමතක කල නොහැකි වේවි. නියම සිනමාවයනු ඇත්තෙන්ම මෙයයි.

 

4.5/5




Big Miracle (2012)




Drama | Romance

 

For some reason when animals and humans combined they make amazing movies. Hatchiko, Eight Below and We Bought a Zoo being good examples I can think of, Big Miracle plays a whole new league with a largest scale that you can imagine. It’s about the immense endless ice lands and the colossus whales and the added bonus is the fact that it’s a true story. This flick is definitely a winner in any perspective you watch it or any age you can be. There is so much warmth created by emotions and love on the atmosphere even though its way below zero temperatures. This proves that humans are larger saviors of the nature when they put their minds together than in destruction of it. I will sure to watch this again and again in future.



 සතුන් සහ මිනිසුන් කැටි කරගත් චිත්‍රපට බොහොමයක් ඇත්තෙන්ම ඉතා හොඳ සිනමා අත්දැකීම්. ඒවායින් මිනිසුන් වන අපිට තනිවම පිට නොකළ හැකි බොහෝ හැඟීම නිදහසේ විසිරෙන්න ඉඩ සලසනවා. ඒ වැනි අනර්ඝ චිත්‍රපටි ගොන්නකට වැටෙන තවත් ලස්සන චිත්‍රපටියකි මෙය. තෙරක් නොපෙනෙන උතුරු අයිස් කතරේ තනිවුනු තල්මස් පවුලක් බේරාගැනීමට, පුංචි මිනිසුන් කිහිප දෙනෙක් විසින් දියත් කෙරෙන දැවැන්ත මෙහෙයුමක් මේ කතාවට තේමා වෙනවා. ඇත්තෙන්ම මෙය සත්‍යය කතාවක් වීම තවත් පුදුමයක්. මුල සිට අගටම ආශාවෙන් බලන්න හැකි ප්‍රීතිමත් සිනමා හෝරා දෙකක්.

 

3.5/5

 

Synopsis: In small town Alaska, a news reporter recruits his ex-girlfriend - a Greenpeace volunteer - on a campaign to save a family of gray whales trapped by rapidly forming ice in the Arctic Circle.




-

Thursday, June 21, 2012

The Prodigies (2011)(France)




Animation | Sci Fi

 

While the animation resembles bits and pieces of ‘Scanner Darkly’ the plot and feel of this flick is totally different. And the animation quality is quite awesome bringing very different style of visuals all together. One reason I hanged on was the CG and its masterful presentation. The plot is kind of super heroic and Sci Fi at the same time. But you don’t find anything out of the ordinary.

 

3/5

 

Synopsis: Five young prodigies assaulted in New York's Central Park plot the perfect revenge.

Wednesday, June 20, 2012

Project X (2012)




Comedy

 

There is a new definition for total teen insanity. And that’s Project X. More intense and more gripping than any teen movie based on a high school party ever, this is just plain epic. Yes you heard me right. Get ready to witness the biggest teen party event that puts the total neighborhood on the television. And some parts of it ablaze! There are loads of adult material people. Watch with likeminded only.

 

තාරුණ්‍යයේ උන්මාදයේ උච්චතම මන් සන්ධියට පිවිසෙන තරුණයෙකුගේ උපන් දිනය සැමරීමට ඔහුගේ යහළුවන්ගේ බල කිරීම උඩ ‘පොඩි’ සාදයක් පැවැත්වීම ගැනය මේ චිත්‍රපටය. සාදය කෙතරම් පොඩිද කියන එක ඔබත් මේක බලලම තේරුම ගත්තොත් වඩා හොඳය්. මෙතක් කල් ඔබ දැක ඇති තාරුණ්‍යය පදනම කරගත් චිත්‍රපටි ගොඩක් මෙයත් සමග සමහරවිට ඔබට අමතක වේවි.

 

3/5

 

Synopsis: 3 high school seniors throw a birthday party to make a name for themselves. As the night progresses, things spiral out of control as word of the party spreads.



Sunday, June 17, 2012

Gomorrah (2008) (Italy)



Crime | Drama

 

This movie covers a deep yet ugly reality of contemporary European mafia and its roots spreading in ultimate directions. Something’s you might see looks utterly unrealistic and it’s hard to imagine such livelihoods and lifestyles exist out there. This portray the bitter side of people who are caught up in the struggle of power, violence and corruption while points a finger at you indirectly for being blind. The intention of this movie is not to make the audience sad or make the gangsters look like heroes. But to live their lives, feel their minds and be one with a set of people who are pushed by circumstances that are so extreme.

 




මත්ද්‍රව්‍ය, දුෂණය, වංචාව, සහ එකිනෙකා පරයන බලයෙන් සිත අඳුරු කර ගත් කල්ලි ගැන බිහි වුනු සිනමාවන් අතරින් මෙය ඉතා ඉහලින් වැජබෙන බවය් මගේ අදහස. යුරෝපයේ උඩු දුවන නුතන මාෆියාව තේමා කොට ගත් මෙය එකිනෙකට නොදෙවෙනි කතා කිහිපයක සාරවත් එක මුතුවක්‌. මෙහි අරමුණ වන්නේ අපරාධ ගොන්නක් පෙන්වා ඔබව ත්‍රාසයට පත් කිරීමට වඩා බොහෝ ඔබ්බට ගිය දෙයක්. ජීවිතයේ අඳුර විසින් ගිල ගත් මිනිසුන් තවත් එක දිනක් හෝ ජීවත් වීම සඳහා කරන අරගලය ඔබේ ආලින්දයට ගෙන ඒම ඉන් මුලික වෙනවා. තවද මේ එක් එක් චරිතයක් සමග ඔවුන්ගේ හැඟීම වලට බද්ධ වී ඔවුන්ගේ හුස්ම සමග මුසු වෙන්නට ඔබට හැකි වෙනවා. අතිශයින්ම හිතට දැනෙන කෘතියක්.




 

4/5

 

Synopsis: A contemporary Neapolitan mob drama that exposes Italy's criminal underbelly by telling five stories of individuals who think they can make their own compact with Camorra, the area's Mafia.



Saturday, June 16, 2012

Kiki’s Delivery Service (1989) (Japanese)




Animation | Adventure | Fantasy

 

Japanese artists and movie makers have stunned the world of anime for a very long time now. No other movie makers even the big budget Hollywood has come close to the masterpieces the Japs we capable of creating. This flick is one of those touching and utterly mind and eye pleasing piece of anime work. Yet again the plot is fantastic with a touch of fantasy and reality mix together to be strangely realistic. The drawings are mind blowing and also close to heart. All hardcore anime fans will not miss this.

 



ජපන්නුන්ගේ සිනමා සහ කාටුන් සම්ප්‍රදායක් වන ‘ඇනිමේ’ වර්ගයට අයත් තවත් විශිෂ්ට සිනමා සිත්තමක්. සාම්ප්‍රදායික අතින් ඇඳි කාටුන් වලින් ඔබ්බට  නොගිය මෙය ඇත්තෙන්ම බලන්න වටිනා සුන්දර අත්දැකීමක්. සත්‍යය සහ මිත්‍යාව එකට කලවම් කල ලස්සනම ලස්සන කතාවක්ද මෙහි තිබෙනවා. හිත සහ වත දෙකම ලස්සන පුංචි මායාකාරියක් වෙන කිකි සමග ඇගේ කොස්සේ නැගල රවුමක් යන්න ආසනම් මේ චිත්‍රපටිය බලන්න.

 

3.5/5

 

Synopsis: A young witch, on her mandatory year of independent life, finds fitting into a new community difficult while she supports herself by running an air courier service.



Tuesday, June 12, 2012

A.C.A.B.: All Cops Are Bastards (2012) (Itali)




Action | Crime | Drama

 

This is what it is and the name has no hidden meaning. This movie is based around a group of riot cops who face protesters day in and day out and daring situations which many of us will not stand to face. Violent, arrogant but they obey the orders whatever they maybe. From the view of the society they are just a bunch of filthy servants of law who has no feelings or wetness in heart. This may be true and maybe not you will get to decide once you watch it. This flick is no doubt a powerful drama that speaks of a different side of society.

 

කාකි ඇඳුමින් සැරසුණු සුනඛයින් ගැන ඔබත් අසා ඇත්නම් මේ චිත්‍රපටිය ඔබට බොහෝ දේ පසක් කරාවි. මෙය ගෙතෙන්නෙ සමාජය විසින් පිළිකුල් කෙරෙන එසේ නමුත් නීතියට සහ රජයට අත්‍යාවශ්‍යය කැරලි මර්ධන පොලිසියේ සෙබළුන් කිහිප දෙනෙක් වටායි. ඔවුන් සිතින් මෙන්ම ගතින්ද සවිමත් නමුත් මනසක් නැති සතුන් රැලක්ද එසේත් නැත්නම් සමාජයේ ඔබ අප විසින් සිදු කිරීමට අකමැති නමුත් සිදු කල යුතු මෙහෙවරක් කරන්නවුන්ද කියා තීරණය කිරීම ඔබට භාරය්. අතිශයින්ම සිනමාවට නුහුරු තේමාවක් රැගත් බලවත් සිනමා කෘතියක් මෙය.

 

Synopsis: A look at the controversial riot cops unit, told through the stories of three veteran cops and a young recruit.

 

4/5

Friday, June 8, 2012

A Separation (2011) (Iran)




Drama

 

Not only in recent past but this is one of the best works of cinema I have ever seeing. Coming from Iran and made their way up to become the best foreign language movie award at the Oscar’s, this movie deserves every inch of that award. For plain 2 hours this movie will fill you with emotions, blow you away with tension and rob yourself off your senses and at the end leaves you thinking and shattered. This is not anything other than pure amazing movie making. The script is perfect. It’s just perfect. Acting is astonishing as the cast portray their potential right throughout in each tough scene starting from the very beginning. I don’t recall of seeing such mesmerizing acting by any recent movie. Do yourself a favor and watch this immediately. You do not know what you’re missing until you do.



 

යම් කිසිවෙක් මගෙන් හොඳ සිනමාව යනු කුමක්ද කියා යම් දවසක විමසුවොත් අද පටන් මට එය A separation කියා ආඩම්බරයෙන් කිව හැකි. සිනමාව යනු මෙය නොවේනම් වෙන කුමක්ද? මොහොතක් මොහොතක් පාසා ඔබගේ මනසේ ඉතා ගැඹුරු තැන් පවා තදින් ස්පර්ශ කරමින් ගතවෙන මේ හෝරා දෙක ඇත්තෙන්ම බොළඳ සිනමාවෙන් පීඩිත වූ සුවහසක් රසිකයින්ට පිදෙන දිව්‍යමය ඔසුවක්‌. එකිනෙකට නෙදෙවෙනි ප්‍රධාන චරිත ගොන්නක් සහ එයට පන පොවන අති විශිෂ්ට රංගන ශිල්පීන්ගේ ප්‍රතිභාව ඔබ දුටුවොත්, මෙතෙක් කල් ඔබ රඟපෑම යයි විශ්වාස කල සියලු මිත්‍යාවන් බිඳී යනු නියතය්. අග්‍රගන්‍ය තිර රචනය සහ එහි ඔබටත් නොදැනී ගලා යන ජීවිතය නම් වූ සුන්දර කටුකත්වය විඳ ගන්න. ඔබට මේ චිත්‍රපටිය ජීවිත කාලයක් මතක සිටීවි.

 

5/5


Synopsis: A married couple are faced with a difficult decision - to improve the life of their child by moving to another country or to stay in Iran and look after a deteriorating parent who has Alzheimer's disease.


-

Wednesday, June 6, 2012

Les Lyonnais (2011) (French) A Gang Story



Crime | Drama

Good gangster movies are always deliver something extraordinary to the table. And when the plot is inspired by true events, the gravity increases considerably. Coming from France this is one of those appealing gangster movies. The story span across few decades with the growing up gangster youths and the present day events are not less dramatic as well.  Well performed and edited this powerful drama will keep you guessing for the next move with a mix of violence and bitterness. An in depth look at the life of gangsters and their shattered dreams.



රස්තියාදුකාර පාතාල කල්ලි ගැන කෙරුණ තවත් එක බලවත් චිත්‍රපටියක්. ඉතා හොඳ රඟපෑම් ගොන්නක් සහ සිතට කා වදින කතා පුවතක් ද රැගත් මෙය සත්‍යය සිදුවීම් මුල්කොටගෙන නිෂ්පාදනය වුවක්. ප්‍රංස සිනමාවේ දැවැන්තයින්ගෙන් සිනමා ලොවට පිදුණ සුන්දර ත්‍යාගයක්. 

4/5

Synopsis: After growing up in a poor gypsy camp, Edmond Vidal, aka Momon, has retained a sense of family, unfailing loyalty and pride in his origins. Most of all, he has remained friends with Serge Suttel, with whom he first discovered prison life - for stealing cherries. The two of them inevitably got involved in organized crime. 


Monday, June 4, 2012

Friends With Benefits (2011)




Comedy | Romance

 

 

Witty script teamed up with previously tested plot and charming acting contribution, this movie is a wonderful experience. It takes you on a joy ride with two people who believes they are friends but unknowingly in love and the perfect couple without a doubt. The story flows smooth and the surprises comes without a warning this is a good romantic movie. And everything happens for good and ends well. Oh Did I mention good script before?

 

හොඳම යහළුවන් කියා සිතාගෙන, නමුත් තමන්ට නොදැනම පෙමින් වෙලෙන නුතන පන්තියේ නාගරික යුවලක් වටා ගෙතුන ආදරණිය කතාවක්. වැඩිහිටි විහිලුනම් ඕනෑවටත් වඩා වැඩි. නමුත් අවසානයේ ලස්සන මතකයක්.

 

3.5/5

 

Synopsis: While trying to avoid the clichés of Hollywood romantic comedies, Dylan and Jamie soon discover however that adding the act of sex to their friendship does lead to complications.

The Raid: Redemption (2011) (Indonesia)




Action | Crime | Thriller

 

If you seek shooting action and crave for hand to hand combat movies, look no further this is it! Coming from Indonesia this just kicked Hollywood butt. Intense and lightning speed from the start it doesn’t let you to settle down in your movie chair. Once you think it’s done the next brutal action sequence rolls in. The martial arts and the knife waving gangsters are simply awesome. And if you are a fan of Tony Jaa flicks then this will be an additional bonus for you as you already know the rhythm of Indonesian action. As this already having rumors about Hollywood production, I think the Americans seriously need to learn from Indonesia about making kick ass action flicks.

 

 

ඉන්දුනීසියාවෙන් සිනමා ලොවට දායාද කල විශාල ක්‍රියාදාම චිත්‍රපටි ගොන්නට අලුතෙන්ම වැටෙන මේ චිත්‍රපටිය සුද්දන්ටත් ඇක්ෂන් උගන්වන්ට සමත්. ගතවෙන මොහොතක් මොහොතක් පාසා ත්‍රාසය සහ ශක්තිය උරෙන් උර ගැටෙන මෙහි අපිට හුස්මක් ගන්නනම් ඉඩක් නැති තරම්. ගිනි අවි සටනක් හෝ වේවා, ද්වන්දව හෝ ත්‍රිත්ව නිදහස් ආරක ගැටුමක් හෝ වේවා එකිනෙකට නොදෙවෙනි වින්දනයක් ජනිත කිරීමට මේ චිත්‍රපටියට හැකි. නමුත් සමහර දර්ශන නම් බලන් ඉන්න පොඩ්ඩක් හිත හයිය වෙන්න ඕනේ.

 

3.5/5


Synopsis: A SWAT team becomes trapped in a tenement run by a ruthless mobster and his army of killers and thugs (IMDB)

Sunday, June 3, 2012

A Few Best Men (2012)




Comedy

 

Maybe the funniest comedy I saw recently and the best comedy about weddings and bridegrooms and his best mates after Hangover. This flick is surprisingly kick ass funny and every damn thing these dudes get themselves in to are evenly hilarious. See how they ‘almost’ ruined their best friend’s wedding day! You will laugh out loud more than few times!!

 

කාලෙකින් බලපු ඇත්තටම බඩට දැනෙන විහිළු චිත්‍රපටියක්. මනමාලයෙක්ගේ මගුල් දවස ඔහුගේ විනෝදකාමී හොඳම යාළුවන් විසින් විචිත්‍රවත් කරනවා වෙනුවට විනාස කර දමන අයුරු නරබන්න. එවැනි විනාසකරාරි අදහස් වලින්නම් ඔවුනට කිසිම අඩුවක් නෑ!!

 

3.5/5

 

Synopsis: A groom and his three best men travel to the Australian outback for a wedding.

අනෙක් අයත් එක්ක බෙදා ගන්න

Related Posts Plugin for WordPress, Blogger...