Pages

Sunday, June 17, 2012

Gomorrah (2008) (Italy)



Crime | Drama

 

This movie covers a deep yet ugly reality of contemporary European mafia and its roots spreading in ultimate directions. Something’s you might see looks utterly unrealistic and it’s hard to imagine such livelihoods and lifestyles exist out there. This portray the bitter side of people who are caught up in the struggle of power, violence and corruption while points a finger at you indirectly for being blind. The intention of this movie is not to make the audience sad or make the gangsters look like heroes. But to live their lives, feel their minds and be one with a set of people who are pushed by circumstances that are so extreme.

 




මත්ද්‍රව්‍ය, දුෂණය, වංචාව, සහ එකිනෙකා පරයන බලයෙන් සිත අඳුරු කර ගත් කල්ලි ගැන බිහි වුනු සිනමාවන් අතරින් මෙය ඉතා ඉහලින් වැජබෙන බවය් මගේ අදහස. යුරෝපයේ උඩු දුවන නුතන මාෆියාව තේමා කොට ගත් මෙය එකිනෙකට නොදෙවෙනි කතා කිහිපයක සාරවත් එක මුතුවක්‌. මෙහි අරමුණ වන්නේ අපරාධ ගොන්නක් පෙන්වා ඔබව ත්‍රාසයට පත් කිරීමට වඩා බොහෝ ඔබ්බට ගිය දෙයක්. ජීවිතයේ අඳුර විසින් ගිල ගත් මිනිසුන් තවත් එක දිනක් හෝ ජීවත් වීම සඳහා කරන අරගලය ඔබේ ආලින්දයට ගෙන ඒම ඉන් මුලික වෙනවා. තවද මේ එක් එක් චරිතයක් සමග ඔවුන්ගේ හැඟීම වලට බද්ධ වී ඔවුන්ගේ හුස්ම සමග මුසු වෙන්නට ඔබට හැකි වෙනවා. අතිශයින්ම හිතට දැනෙන කෘතියක්.




 

4/5

 

Synopsis: A contemporary Neapolitan mob drama that exposes Italy's criminal underbelly by telling five stories of individuals who think they can make their own compact with Camorra, the area's Mafia.



No comments:

Post a Comment

අනෙක් අයත් එක්ක බෙදා ගන්න

Related Posts Plugin for WordPress, Blogger...