Pages

Saturday, June 23, 2012

My Way (2011) (Original Title Mai Wei –South Korea)




My Way (2011) (Original Title Mai Wei –Japan)

War | Sports | Drama | History

 

From the handful of big budget war movies that is made away from Hollywood, coming from Japan this movie is just plain epic. Said to be based on true events this is not the routine war movie that’s only about the battles or the power struggle. It carries an amazing story line right throughout that screams of humanity and the good of heart even in the most daring situations. The plot starting from Korea through Russia, France and ending in UK it’s also a sports movie which is very unlikely to pal up with a war movie. The passionate minds of two rival marathon runners through the harsh journey in the time of wwii is nothing but mind blowing. The production quality is insane. I don’t recall such epic and lively war scenes in any recent movie that I have seeing. Only drawback I’d see is the extra long running time of 2.5 hrs. But this is a good entertainer and a heart warmer. Do not miss it!



 දෙවන ලෝක යුධ සමයේ එක්ව යුධ බිමේ සටන් වදින නමුත් එකිනෙකාට ඇලුම් නොකරන තරඟකාරී මැරතන් ධාවකයින් දෙදෙනෙක් වටා ගෙතුණු සත්‍යය කතාවක් ඇසුරින් නිමැවුණු අද්විතීය සිනමා කෘතියකි මෙය. මෑත ඉතිහාසයේ මා දුටු ඉතාම අනර්ඝ නිෂ්පාදන විශිෂ්ටත්වයෙන් යුතු යුධ තේමාවක් රැගත් චිත්‍රපටිය මෙයයි කිවහොත් එය අතිශයෝක්තියක් නම් නොවේ. මෙහි එන කතා පුවත ඉතාම සංවේගී එමෙන්ම මොහොතකට විශ්වාස කිරීමට තරම් අපහසු එකක්. කෙතරම් වෙනස් කම් තිබුනත් අමනුස්සයන් අතර ගැවසෙන ඉතා විරල මනුස්සන් ඔබට මේ චිත්‍රපටියෙන් හමු වේවි. ඔවුන් අනෙකා වෙනුවෙන් තම ජීවිතය පවා පරදුවට තබමින් කරන වීර ක්‍රියා ඔබට කිසි දා අමතක කල නොහැකි වේවි. නියම සිනමාවයනු ඇත්තෙන්ම මෙයයි.

 

4.5/5




No comments:

Post a Comment

අනෙක් අයත් එක්ක බෙදා ගන්න

Related Posts Plugin for WordPress, Blogger...