Pages

Friday, June 8, 2012

A Separation (2011) (Iran)




Drama

 

Not only in recent past but this is one of the best works of cinema I have ever seeing. Coming from Iran and made their way up to become the best foreign language movie award at the Oscar’s, this movie deserves every inch of that award. For plain 2 hours this movie will fill you with emotions, blow you away with tension and rob yourself off your senses and at the end leaves you thinking and shattered. This is not anything other than pure amazing movie making. The script is perfect. It’s just perfect. Acting is astonishing as the cast portray their potential right throughout in each tough scene starting from the very beginning. I don’t recall of seeing such mesmerizing acting by any recent movie. Do yourself a favor and watch this immediately. You do not know what you’re missing until you do.



 

යම් කිසිවෙක් මගෙන් හොඳ සිනමාව යනු කුමක්ද කියා යම් දවසක විමසුවොත් අද පටන් මට එය A separation කියා ආඩම්බරයෙන් කිව හැකි. සිනමාව යනු මෙය නොවේනම් වෙන කුමක්ද? මොහොතක් මොහොතක් පාසා ඔබගේ මනසේ ඉතා ගැඹුරු තැන් පවා තදින් ස්පර්ශ කරමින් ගතවෙන මේ හෝරා දෙක ඇත්තෙන්ම බොළඳ සිනමාවෙන් පීඩිත වූ සුවහසක් රසිකයින්ට පිදෙන දිව්‍යමය ඔසුවක්‌. එකිනෙකට නෙදෙවෙනි ප්‍රධාන චරිත ගොන්නක් සහ එයට පන පොවන අති විශිෂ්ට රංගන ශිල්පීන්ගේ ප්‍රතිභාව ඔබ දුටුවොත්, මෙතෙක් කල් ඔබ රඟපෑම යයි විශ්වාස කල සියලු මිත්‍යාවන් බිඳී යනු නියතය්. අග්‍රගන්‍ය තිර රචනය සහ එහි ඔබටත් නොදැනී ගලා යන ජීවිතය නම් වූ සුන්දර කටුකත්වය විඳ ගන්න. ඔබට මේ චිත්‍රපටිය ජීවිත කාලයක් මතක සිටීවි.

 

5/5


Synopsis: A married couple are faced with a difficult decision - to improve the life of their child by moving to another country or to stay in Iran and look after a deteriorating parent who has Alzheimer's disease.


-

No comments:

Post a Comment

අනෙක් අයත් එක්ක බෙදා ගන්න

Related Posts Plugin for WordPress, Blogger...