Pages

Monday, May 7, 2012

Rockstar (2011)




Drama |  Music

 

Rockstar is not just a mundane Indian musical. It’s a movie which features over a dozen of sizzling hot music from A.R Rahman and breathtaking performance by Ranbir Kapoor mixed in to a one masterpiece. If you ask what’s the plot there is nothing magical at all to write about. It’s about an insanely popular young rock star searching for his soul in the hands of a girl he met in the university but considered to be his best friend. Ultimately his soul lies empty while his life fills up with fame, money and all other things anyone will desire for. The story beautifully crafts his character and the noise around him with his legally bound complicated music career while silently peeps in to his empty heart. This movie is so touching and beautiful; you will feel the beating hearts of lovers and cry of loss amidst all the joy the surface painted with. With mesmerizing cinematography and soul binding score with lyrics to die for, this movie will engulf you.

 

මෙතරම් ආදරය කල හැකි හින්දි චිත්‍රපටියක් මා මෑත කාලයේදී දුටු බවට‍ මට මතක නැහැ. ජීවිතයේ පැතූ වර්ණවත් සිහින සැබෑ වෙද්දී, හදවතේ හිස් බව පුරවා ගැනීමට නොහැකිව අනෙක වාරයක් සිතින් මිය යන දක්ෂ රොක් සංගීතකරුවෙක් වටා මේ අනුවේදනීය කතාව ගෙතෙනවා. හදවතේ සියුම් මස් පිඩු සැනින් ස්පර්ශ කරන රහුමාන්ගේ ලයාන්විත සංගීතයෙන් මේ චිත්‍රපටය පිරි ඉතිරිලා යනවා. ඒ සංගීතයටත් රන්බීර් කපුර්ගේ රංගනයටත් නාර්ගිස් ෆ්හක්රිගේ සුන්දර ස්පර්ශයටත් ඔබව සිනමාවගේ නැවුම් කෝණයක් වෙත කැඳවාගෙන යන්නට දෙන්න. ඒ ඉස්සවුවේ දෝර ගලායන ආදරය සහ තනිකම ඔබට දැනේවි. විශිෂ්ට සිනමාවේ සැබෑ අරුත එයය්.

 

4.5/5

 

Synopsis: An uninhibited youth woos the hottest about-to-be-married college girl. He rises to become a rock-star - then self-destructs.





No comments:

Post a Comment

අනෙක් අයත් එක්ක බෙදා ගන්න

Related Posts Plugin for WordPress, Blogger...