Pages

Saturday, May 12, 2012

The Avengers (2012)




Actions | Adventure 


All most all the Marvel super hero movies that came to light was very entertaining and packed with breathtaking action and CG. And it had created benchmarks to the industry where some other movies failed to achieve. And when it comes to The Avengers, all those benchmarks become obsolete and new standards are set. Let’s see if you can do a better super hero movie than this one is near time! The reasons are pretty simple and straight forward. This packs a steaming 6 super hero cast with unforgettable action sequences that rocks the senses away. And the script is so well balanced it makes the almost two and half hour viewing time a swift. And amongst all the action and crashing and smashing it has a very good sense of humor that will blast you off smiling. You will immediately fall in love with these bunch of characters all over again and still have something to smile about even after you’re a grumpy old person.

 

මේ ඔබ මෙතෙක් චිත්‍ර කතා සහ සිනමාවෙන් දැක ඇති සුපිරි වීරයින් 6 දෙනෙක් එක හැලියට දමා සෑදු සුපිරි අරිෂ්ටයක්. එහි රසය ඔබට දැනෙන්නට ගත වන්නේ යන්තම් විනාඩි කිහිපයක් පමනය්.  සුපිරි වීර චරිත සහ ඔවුන්ගේ ක්‍රියාදාමයන්හි ගැලෙන ඔබට පැය දෙකහමාරක් වැනි දිගු චිත්‍රපට කාලයක් සැනෙන් ගෙවී යාවි. අවශ්‍යය පදමට එක් කල ක්‍රියාදාම සහ හාස්‍යය රසයන් මේ චිත්‍රපටයේ ප්‍රබලත්වයට දැඩි රුකුලක්. මේ චරිත සියල්ල ඔබ හැඳිනගෙන ඔවුන් සමග ඔබ නැවත නැවතත් නැවුම් අත්දැකීම් ගොන්නක් සමග කුල්මත් වනු නොඅනුමානය්. මේ චිත්‍රපටයේ පිටපතද ඉතා හොඳින් සමබර කර තිබෙනවා. විශේෂයෙන්ම ප්‍රධාන චරිත කිහිපයක් වටා ගෙතෙන කතාවක එය සිදු කිරීම අභියෝගයක්. මේ සියල්ල දක්ෂ ලෙස අවසන් වුනු පසු ඔබට ඉතිරිවන්නේ මහලු වියේදී පවා සිනහවෙන් යුතුව මතක කල හැකි විනෝදාත්මක අත්දැකීම් සපිරි චිත්‍රපටයක්.

 

3.5/5

 

Sysnopsis: Nick Fury of S.H.I.E.L.D. brings together a team of super humans to form The Avengers to help save the Earth from Loki and his army.


No comments:

Post a Comment

අනෙක් අයත් එක්ක බෙදා ගන්න

Related Posts Plugin for WordPress, Blogger...