Pages

Monday, May 7, 2012

Red Tails (2012)





Action | Adventure | Drama

 

When courage is mixed with a bit of insanity you get a flying squad that can beat the odds out of the sky. Red Tails is all about a group of men who fights one battle on the ground and one on the sky. The battle to be treated the same than be discriminated for color is their eternal fight while bringing the hell upon Nazi air fleet is the other. And with determination and skill they pretty much win the both with flying colors. Packed with super dog fights and head spinning graphics this one will entertain you to sky high.

 

අහස් කුස සසල කරවන තරම් ත්‍රාසය ජනිත කරවන ගුවන් සටන් පිරි චිත්‍රපටයක්. දෙවන ලෝක යුධ සමයේ කළු ඇමෙරිකානු ගුවන් නියමුවන් පිරිසක් වටාය් මේ කතාව ගෙතෙන්නෙ. ඔවුනට තමන්ගේ අභිමානය රැක ගැනීමට අහසේ මෙන්ම පොළොවේත් සටන් කරන්නට වන්නේ වෙන කිසිවක් නිසා නොව ඔවුන්ව කල්ලන් ලෙස බහුතරයක් විසින් කොන් කිරීම නිසය්.  ඒත් ශක්තියෙන් සහ නොනැසෙන අධිෂ්ඨානයෙන් යුතුව ඔවුන් තම ඉලක්කය කරා ගමන් කරන අයුරු කියා පාන මේ චිත්‍රපට ඇත්තෙන්ම බැලීම සතුටක්.

 

3.5/5

 

Synopsis: A crew of African American pilots in the Tuskegee training program, having faced segregation while kept mostly on the ground during World War II, are called into duty under the guidance of Col. A.J. Bullard.



No comments:

Post a Comment

අනෙක් අයත් එක්ක බෙදා ගන්න

Related Posts Plugin for WordPress, Blogger...