Pages

Sunday, December 9, 2012

Seraphim Falls (2006)





Seraphim Falls (2006)

Action | Drama | Thriller

 

All western stories are not complete if there is no man hunt and gun slinging action. And a horse never dies a natural death but by the hands of its master! And that sums up Seraphim Falls as well. There is a man on the run and couple of men on the chase with many horses. All of them go through cold and hot terrains which are equally mind blowing landscapes but nothing wait for them except revenge, greed and death.

 

What’s different about this is that the main leads are prominent Hollywood figures and that being Liam Neeson and Pierce Brosnan it definitely increases the value. And technically the performances are very good. You feel the pain of a bullet in your arm and getting abandoned in the hot desert alike. The story flow well and there is no boredom. And there is a good critical moment of the plot reserved for the last moment where everything becomes clear. If you’re a fan of good old western flicks this will not disappoint you.

 



බටහිර ඇමෙරිකානු පස්චාත් යුධ සමයේ මිනිස් දඩයක්කාරයින් පිරිසක් එක් මිනිසෙක් පසු පස ලුහුබැඳ යනවා. ඔවුන් සුන්දර හිම කඳු සහ වනාන්තර පසුකරමින් කර්කශ කාන්තාරද ඉක්මවා යන අතර ඔවුනට ඒ සියලු තැන්හිදීම හමුවන්නේ පලිගැනීම, තන්හාව සහ මරණය පමනය්. මෙය බටහිර චිත්‍රපටි වල මින් පෙර නුදුටු කතාවක්නම් නොවේ. නමුත් Seraphim Falls ඒ පැරණි කතාවම හුදෙක් නැවුම් සහ සිත් ගන්න අයුරින් දිග හරිනවා.

 

මුලික වශයෙන් හොලිවුඩයේ නම ගිය තරු දේපලක් වන ලියම් නීසන් සහ පියර්ස් බ්‍රොස්නන් ගේ රංගන දායකත්වය ගැන කිව යුතුය්. ඔවු තම චරිත ඉතා ප්‍රබල ලෙස රංගනයෙන් ඔසවාතබන නිසාම ඔබේ අතට වෙඩි වැඩිම සහ ඔබට රුදුරු මරු කතාරේ අතරමන් වීම වැනි දේවල් හොඳින්ම දැනේවි. පැරණි ඇමෙරිකාවේ මිනිස් දඩයම් ගැන චිත්‍රපටි වලට ඔබ කැමතිනම් මේ චිත්‍රපටිය අනිවාර්යෙන්ම ඔබව කුල්මත් කරාවි.

 

3/5

 

-Priyantha Bandara

 

Synopsis: At the end of the Civil War, a colonel hunts down a man with whom he has a grudge. (IMDB)


No comments:

Post a Comment

අනෙක් අයත් එක්ක බෙදා ගන්න

Related Posts Plugin for WordPress, Blogger...