Pages

Sunday, December 16, 2012

Looper (2012)




Looper (2012)

Action | Crime | Sci Fi

 

Built upon a very imaginative and creative scientific theory, Looper is no doubt one of the best science fictions of the year. Or even maybe in the Hollywood history. It is gripping, thrilling and surprisingly dramatic as well. Some may call it a hybrid of a smart Sci Fi and a mob movie with a touch of terminator to it. Whatever it is its highly enjoyable no doubt.

 

The very fact that it has a somewhat previously successfully tested plot taken in to new heights itself is a good reason to watch it. The bad guy from the future, good guy who tries to stop him and the mother and child situation all looks a bit similar. But that’s just a vague expiation to the brilliance of this tale. It has much more to offer in shallow and in deep is a mind boggling piece. There may be dozens of questions for you to find answers yet to if you have already seeing it. Or maybe you are quite happy the way it is. Whichever all you will remember is that you have witnessed a find science fiction movie that has a large potential of becoming a franchise.

 

And for anyone who is looking for answers visit this link!

 

විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටි කරලියේ මේ වසරේ දකින්නට ලැබෙන සාර්ථකම චිත්‍රපටිය මෙය විය හැකි. එමෙන්ම එය හොලිවුඩ් ඉතිහාසයේ තිරගත වුනු සාර්ථකම විද්‍යා ප්‍රබන්ධයක් වීමේ හැකියාවද ඇත. එය ඔබව තදින් ග්‍රහණය කර ගත හැකි ත්‍රාසය සහ ක්‍රියාදාම මුසු සහ බලාපොරොත්තු නොවූ පරිදි නාට්‍යමය හුරුවක්ද සහිත එකක්. ටර්මිනේටර් චිත්රපටි මාලාවේ ඉතා සුළු හුරුවක් ඔබට මෙය නරඹන විට දැනෙන්නට පුළුවන්.

 

අදින් වසර ගණනාවකට පසු ලෝකයේ කාල තරණය සොයා ගනු ලබය්. නමුත් එය ලොවට තර්ජනයක් වන බැවින් එය පරිහරණය නොකෙරෙන තරම්. නමුත් පාතාලය මේ තාක්ෂනය තම අපරාධ ක්‍රියා සඳහා යොදා ගන්නේ ඉතා සුක්ෂම අයුරින්. අනාගත ලෝකයේ මිනි මැරුම් සිදු කර කිසි සේත්ම බේරී සිටීමට නොහැකි වන නිසාවෙන් අපරාධ කරුවන් තමන්ට ඝාතනය කල යුතු අයවලුන් අල්ලා අතීතයට යවනු ලබය්. අතීතයේ Loopers නමැති කල්ලියක් විසින් ඔවුන්ව ඝාතනය කෙරෙය්. මෙය කතාවේ මුලික හරයය්. එය ඉතාම නිර්මාණශීලි සහ ප්‍රහෙලිකාත්මක කතාවකි. නමුත් මුළු චිත්‍රපටියේම සාර්ථකත්වය ඒ මත රැඳී තිබේ.

 

චිත්‍රපටිය බලා අවසන් වුනු පසු ඔබට විසඳා ගැනීමට ප්‍රශ්න කිහිපයක් ඉතුරුවෙනම් එය පුදුමයට කරුණක් නොවේ. සමරවිට මෙතනින් ඒවාට විසඳුමක් ලැබේවි.

 

3.5/5

 

-Priyantha Bandara

 

Synopsis: In 2074, when the mob wants to get rid of someone, the target is sent 30 years into the past, where a hired gun awaits. Someone like Joe, who one day learns the mob wants to 'close the loop' by transporting back Joe's future self.

No comments:

Post a Comment

අනෙක් අයත් එක්ක බෙදා ගන්න

Related Posts Plugin for WordPress, Blogger...