Pages

Monday, December 10, 2012

M (1931) (Germany,German)




M (1931) (Germany,German)

Drama | Crime | Thriller

 

81 years in the making there is nothing more you can expect from this true masterpiece. Today where lame scripts and cheap acting defines cinema, “M” is an astonishing cinematic achievement from 1931 from Germany. Reminds me over and over that the foundations of true art was laid ages back and all we have now is a deteriorating fake memory of it. M is evidence of brilliant minds that created true artistic cinema. And after all these years it has the energy to blow your brain cells out.

 

This production is from the era where talking cinema was introduced and very little could be achieved at that front. But the sounds of this movie is exceptionally well made no matter how technically unfeasible it could have being at the time. The version I saw is the final restored print made in year 2000 which is 117 minutes long. And not a single moment of it can be recalled as irrelevant or boring. Some of the scenes are remarkably well made using creative cinematography and acting. And no matter how small the role can be the actors just gives the fullest life to them while the main lead Peter Lorre delivers a heart stopping performance.

 

M cannot be described in few sentences. It is deep and controversial at the same time. The minds of a child killer and the minds of a set of criminals who tries to justify their intention of killing the child killer is are very difficult to explain psychological occurrences. Yet the movie cleverly and skillfully brings these very different emotions on to one table and bridges the gap using the policemen who sweat to discover the mind boggling mystery killer case.  And mixing all that is the formula for one of the best classic thrillers every made.

 

M යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අද්විතීය සිනමා කෘතියකි. එහි විශේෂත්වය මෙතෙකය් කියා කීමට පෙර එය වසර 1931 දී මුල් වරට තිරගතවුනු එකක් බව කිව යුතුම වෙය්. මීට වසර 80 කටත් වඩා පැරණි මේ චිත්‍රපටිය අදටත් එක ලෙස වලංගු කතාවකින් පෝෂණය වන අතර එහි රසය කාලයත් සමග වැඩි වී ඇතිවාක් මිස අඩුවක්නම් නොවේ. එමෙන්ම එහි ඇති සිනමාකරණ අගය විටෙක ඔබ මවිත කිරීමට තරම් සමත්ය.

 

ජර්මනයේ නරගයක කුඩා ළමුන් පැහැරගෙන ගොස් මරා දමන පුද්ගලයෙකු වෙයි. මොහු කොටුකරගැනීමට පොලිසිය මාස ගණනාවක් තිස්සේ අතිශය වෙහෙසක් දරය්. නමුත් ඉන් පලක් නොවෙය්. මේ අතර පොලිසියේ දැඩි සෝදිසි නිසා අපහසුතාවයට පත්වන නගරයේ පාතාලය ඉන් මිදීමට ඇති එකම ක්‍රමය මිනීමරුවා තමන් විසින් කොටු කර ගැනීම බව සිතා එයට වැඩ පිළිවෙලක් සකස් කරයි. මිනීමරුවා හසු වන්නේ පොලිසියටද නැත්නම් පාතාලයටද යන්න මම නොකියමි. මක් නිසාද එය එතරම්ම ලෙහෙසි අවසානයක් නොවන බැවිනි.

 

චිත්‍රපටියක් වශයෙන් ගත් කල තිබිය යුතු සියලු ගුණාංග මෙහි ඇතුලත් වෙය්. සිත සලිත කරවන රඟපෑම්, උසස් නිෂ්පාදන අගයක් සහ මුල සිට අගටම එක දිගට නැරඹිය හැකි කුතුහලය දනවන කදිම පිටපතක් ඒවායින් කිහිපයක්. මේ සියල්ල එකට සිඳවා ගත කල චිත්‍රපටි උනාට හොඳම කසායක් M.

 

5/5

 

-Priyantha Bandara

 

Synopsis: When the police in a German city are unable to catch a child-murderer, other criminals join in the manhunt.

No comments:

Post a Comment

අනෙක් අයත් එක්ක බෙදා ගන්න

Related Posts Plugin for WordPress, Blogger...