Pages

Sunday, December 9, 2012

The Trouble With Harry (1955)




The Trouble With Harry (1955)

Crime | Drama | Comedy

 

How can you make a mysterious death of a person in the woods a center piece of a comedy movie? This is what exactly happens in The Trouble with Harry. It is complete character and script driven. And it’s wonderful. There is a dead man and there is few living who tries to find the truth about what really went wrong. While some wants to hide from it some wants to explore further. Yet everyone seems to be connected in a weird criminal plot. But when the plot roles on there is much revealed and some quite unexpected findings. It’s a very different but wonderfully knit plot.

 

I watched this in HD where it has being restored to a great deal of details and beauty with staggering vivid color. But the mere fact of the original cinematography is fantastic given the time of its production. Each scene is perfectly composed. And just as all classics the acting is natural and talent driven. A well made Hitchcock classic!!

 

වසර 1955ක් තරම් වූ ඈත කාලයකදී නිෂ්පාදනය වුනු ඇල්ෆ්‍රඩ් හිච්කොක් ගේ තවත් සුන්දර අපරාධ කතා තේමාවක් රැගත් චිත්‍රපටියක් The Trouble With Harry. එය අපරාධ කතාවක් මෙන්ම ඉතා හාස්‍ය මුසු එකක්ද වෙය්. ඒ නිසාම එහි හිච්කොක්ගේ අනෙක් සිනමා නිර්මාණ වල නැති විනෝදාත්මක බවක් ගැබ් වෙනවා. ගම්මානයක් අසල වන ලැහැබක මිය ගොස් සිටියදී හමුවන හැරී නමැති මිනිසෙක් සහ ඔහුගේ අභිරහස් මරණය ගම්මානයේ කිහිපදෙනෙකුට බලපාන අයුරු මෙහි මුලික තේමාවය්. කෙනෙකුට එය සතුටක් වන අතර තවකෙකුට එය බියක් ගෙන දෙන්න සේම තවෙකෙක් එය දකින්නේ දෙවියන්ගේ වැඩක් ලෙසින්. මරණය සැඟවීමේ උත්සාහයට මේ සියල්ලන්ගේම එක වීම කතාවේ ඇති නිර්මාණශීලි බව කියා පාය්.

 

නුතන කාලයේදී HD තාක්ෂණයෙන් ඉතා හොඳින් ප්‍රතිස්ථාපනය කල චිත්‍රපටියය් මා විසින් නැරඹුවේ. ඒ කෙසේ වෙතත් මුල් චිත්‍රපටියෙහි ඇති සුන්දරත්වය නම් ඉතා උසස් බව හැඟෙයි.  සිනමාකරණය අතින් එකල නිෂ්පාදනය වුනු බොහෝ චිත්‍රපටි මෙන් මෙයද නොදෙවෙනි තැනක් ගනී. එය මුල් රුප රාමුවේ සිට අග දක්වාම මැනවින් පිළිබිඹු වෙය්.

 

3/5

 

 -Priyantha Bandara

 

Synopsis: The trouble with Harry is that he's dead, and everyone seems to have a different idea of what needs to be done with his body...

No comments:

Post a Comment

අනෙක් අයත් එක්ක බෙදා ගන්න

Related Posts Plugin for WordPress, Blogger...