Pages

Wednesday, December 5, 2012

Sleepless Night (2011) (French, France)




Sleepless Night (2011) (French, France)

Action | Thriller

 

This is another French action thriller that has the immense capacity to keep you at the edge of your seat. Scooped around corrupted cops, undercover agents and ruthless drug dealers it is a plot that is twisted and turned. And the whole story run a period of a day starts from one morning and ends from the next.

The plot is a series of creatively aligned circumstances that leads from one to the next juiced with more pumping adrenaline.

 

The main lead portrays a certain die hard character so tensely motivated by his kidnapped son and from the intention of getting him back at any cost. And the rest of the characters tag along making that job ever hard for the main lead. The close camera frames and thumping heavy dance music boosts the mood moment to moment without making the viewer bored of the plot circulating within the same location. And at last everyone goes home happy except for the dead people! And there are many dead people!!

 

ප්‍රන්සයෙන් එලි දකින ක්‍රියාදාම චිත්‍රපටි අපේ ලෝකයේ මේ පැත්තේ දකින්න ලැබෙන්නේ අඩුවෙන්. ඒ නිසාම ඒ චිත්‍රපටි වල තියෙන අගය බොහෝ දෙනෙකුට මග හැරෙනවා. මේ එවැනි නොනවතින ජවයකින් පිරි ප්‍රංශ ක්‍රියාදාම ත්‍රාසජනක චිත්‍රපටියක්. එය ගෙතෙන්නෙ පාතාලය සමග සම්බන්ධ දුෂිත පොලිස් නිලධාරියෙක් තම රහස් හෙළි වීමත් සමග අතුරුදහන් වන තම පුත්‍රයා බේරා ගැනීමට කරන වැයම මුල් කරගෙනය්. තම පුත්‍රයා සොයා ගැනීමට ඔහු වැර දරන අතර පුත්‍රයාව සඟවා තබා ගැනීමට පාතාලයට දැඩි වැයමක්ද දැරීමට සිදු වෙනවා. කතාව හරියටම දවසක කාලක් පුරා දිවෙන අතර එක දිනක උදැසනින් ආරම්භ වී පසු දින උදැසනින් අවසන් වෙනවා.

 

කතාවේ ගලා යන ස්වරුපය ඉතා යහපත්. එය මොහොතින් මොහොත වෙනස් වෙමින් කතා නායකයාට අලුත් අභියෝග ඉදිරිපත් කරමින් ඉදිරියට ඇදෙනවා. ඒ නිසාම ප්‍රේක්ෂකයාට කාලය ගත වීම දැනෙන්නේ නැහැ.

 

3/5

 

-Priyantha Bandara

 

Synopsis: A cop with a connection to the criminal underworld finds his secret life exposed when he and his partner are caught stealing cocaine from a powerful drug dealer, a move that puts his son's life in jeopardy.

No comments:

Post a Comment

අනෙක් අයත් එක්ක බෙදා ගන්න

Related Posts Plugin for WordPress, Blogger...