Pages

Sunday, December 23, 2012

The Words (2012)




The Words (2012)

Drama

 

There are many movies that are gravely misunderstood by many critics. I believe this is one of those. For me I find it hard to find ‘The Words’ to explain how touching and dramatic of a tale this movie actually is. It got script, cast, acting, cinematography and most of all the very essence of mood that builds minute after minute unveiling a truce sense of a mysterious tale. And it’s a story within a story within another story. But if you really concentrate and read between each of them you have no other option but to engulf in it and love it.

 

The most prominent plus factor of ‘The Words’ for me its style of storytelling. It is said in a narrative style by three different people in different circumstances. But for the viewer it is so clear and there are no moments where one story line overruns another. And there are plenty of emotions pouring out starting from romance, expectation, determination, betrayal and guilt. If you have skipped this one reading all the negative reviews, my advice is to watch it. Forget all the reviews and just see it for yourself just like I did.

 

The Words බොහෝ ප්‍රවීන චිත්‍රපටි විචාරකයින් විසින් එක හෙලාම ප්‍රතික්ෂේප කරන ලද නාට්‍යමය චිත්‍රපටියක්. නමුත් එයේ කිසි සේත් එසේ නොවිය යුතු බවය් මගේ හැඟීම වන්නේ. මක් නිසාද එය චිත්‍රපටියක් වශයෙන් එහි තිබිය යුතු සියලු අංග වලින් පිරිපුන් බැවිනි. එහි මුලිකම ශක්තිය වන්නේ මෙහි කතාව දිග හැරෙන ස්වරුපයය්.

 

මෙහි කතා තුනක් වෙය්. ඒ හැම කතාවක්ම තවත් කතාවක් තුලය් දිවෙන්නේ. එම නිසාම එය කියනු ලබන්නේ වෙනස් පුද්ගලයින් තිදෙනෙකු විසින්. ඉන් එක කතාවක් හෝ අන් කතාවලට වඩා අතිශයෝක්තියකින් යුතුව ප්‍රබල නොවීමට අධ්‍යක්ෂවරයා වග බලාගෙන තිබෙනවා. සැම කතාවක්ම චිත්‍රපටියෙහි මුලිකම අරමුණ වන බොරු කිරීම සහ කල කිරීම යන දෙකට අයත්. මේ චිත්‍රපටිය තුලින් ගම්‍ය වන හැඟීම් ගොඩකි. එය ප්‍රේමය වේවා, බලාපොරොත්තුව වේවා, වංචාකිරීම වේවා හෝ පසු තැවිල්ල වේවා, ඒ සියලුම හැඟීම් එක් කොට ගත කල සුන්දර චිත්‍රපටියක්. චිත්‍රපටියෙහි කතාවන් සියල්ල නවකතා රචකයින්, ඔවුන්ගේ පුද්ගලික ජීවිත සහ බලාපොරොත්තු යන දේවල් වටා ගෙතෙය්. ඔවුන් තම සිහින සැබෑ කරගැනීමට කරන කැප කිරීම් තුලින් ඔවුන් ජීවිතයේ සත්‍යය අවබෝධ කරගන්නේද යන්න ඔබ තීරණය කල යුතු වෙය්.

 

4/5

 

-Priyantha Bandara

 

Synopsis: A writer at the peak of his literary success discovers the steep price he must pay for stealing another man's work. (IMDB)

 


No comments:

Post a Comment

අනෙක් අයත් එක්ක බෙදා ගන්න

Related Posts Plugin for WordPress, Blogger...