Triangle (2009)
Thriller | Mystery |
Horror
This practically is not a horror but a
physiological thriller that would leave your mind twisted for a good deal of
time. The first 40 minutes runs like a baby with no big thrills or surprises.
And then it starts to change face to be something you can hardly imagine of.
And the plot is very difficult to predict which is one of the key reasons that
it’s so effective. Apart from that the sets and atmosphere is fairly simple.
And it lets you to digest the twisted plot completely without any background
interference. The plot can be discussed, argued and hated upon many bases such
as fiction, science, belief or religion. Yet whichever the way it’s explored or
explained it will just leave you with a thrilling movie experience. If you do
not have previous experience in mind and time loop cinema plots you will
definitely be blown away by this. And believe me you are equally helpless to face the horrors yet to come
just as the set of people in the movie!
කාලය සහ එහි ප්‍රතිගමනය
ගැන ලියවුනු චිත්‍රපටි කතා ඇත්තේ සුළු ප්‍රමාණයක්. මේ ඉන් එක සාර්ථක කතාවක්. එය
ඔබේ මනස සැබවින්ම අඹරා වියවුල් කර දමන්නට සමත්. කුඩා යාත්‍රාවක නැගී මුහුදු
සවාරියකට යන කණ්ඩායමකට හදිසි කුණාටුවක් නිසා තම යාත්‍රාව අහිමි වෙනවා. ඉන් පසු මුහුදේ
පාවෙමින් අතරමන් වී සිටින විට විශාල නවුකාවකට ගොඩ වීමට ඔවුනට හැකි වෙනවා. එය අති
විශාල පාලු නවුකාවක් බව ඔවුනට ඉක්මනටම තේරුම් යනවා. මේ නවුකාව ඇත්තෙන්ම අභිරහසක්ද
නැත්නම් මායාවක්ද කියා තීරණය කිරීම ප්‍රේක්ෂක ඔබට භාර වේ. නමුත් ඒ තීරණය ලේසි පහසු
එකක් නොවන බවනම් කිව යුතුමය. මක් නිසාද මේ චිත්‍රපටියේ සිදුවන සිද්ධි දාමය කෙතරම්
වෙනස් සහ සිත සලිත කරවන සුළුද කියා ඔබ තවමත් නොදන්නා බැවිනි. එසේ ගත් කල චිත්‍රපටියේ
ප්‍රධාන චරිත මෙන්ම ඔබද අසරණය!! ඒ ඔබට අත් දකින්නට ලැබෙන බිහිසුණු දේවල් ගැන ඔබට
කිසි ලෙසකවත් පෙර සුදානමක් නොමැති බැවිනි.
3.5/5
-Priyantha Bandara
Synopsis: The story revolves around the passengers of a
yachting trip in the Atlantic Ocean who, when struck by mysterious weather
conditions, jump to another ship only to experience greater havoc on the open
seas.
No comments:
Post a Comment