Pages

Showing posts with label Anna Kendrick. Show all posts
Showing posts with label Anna Kendrick. Show all posts

Wednesday, December 26, 2012

Paranorman (2012)




To start with this one is not the usual sweet animation. It is eerie, scary and bit yucky. So it’s different. Seldom have we seen animations of this sort. There is lot of screaming, falling body parts and floating ghosts. But don’t get too alarmed. It’s not that gory. When it comes to plot it’s not the greatest one ever made but its good enough to keep the movie going. There are enough humor and bunch of cool characters that fits in well (including dead people). Overall it cannot compete much with the big animations out there. But production and direction wise is it something to see. The stop motion animation is simply superb. Maybe the best ever made (Or maybe I have not seeing the best so far).

 

(From this point onward it's translation in Sinhala language)

 

මෙය නිතර දැක පුරුදු සුන්දර තේමාවක් රැගත් සජීවිකරණ චිත්‍රපටියක් නම් නොවෙය්. එය බියකරු, ත්‍රාසය පිරි එමෙන්ම තරමක් හිරිකිත එකක්. එහි ඇති තරම් මර ලතෝනි, කඩා හැලෙන ශරීර කොටස් සහ පාවෙන හොල්මන් තිබෙය්. නමුත් බිය නොවන්න. ඒවා හුදෙක් විනෝදජනක ඒවා මිසක බිහිසුණු ඒවා නොවේ. මේ කතාව අතිශය වෙනස් එකක් නොවුනත් චිත්‍රපටිය සමබරව ගෙන යාමට එය සමත්. මෙහි රසවත් චරිත ගොඩක් සහ හාස්‍යය අන්තර්ගතය් (හොල්මන් ඇතුළුව). සමස්තයක් වශයෙන් ගත් කල නිතර දකින සජීවිකරණ චිත්‍රපටි වලට අභියෝගයක් වීමට නොහැකි බව පෙනුනත් මෙහි සජීවිකරණ උත්සාහයනම් ඉතා හොඳයි. එමෙන්ම නිෂ්පාදන අගයද හොඳ බව කිව යුතුය්.

 

කතාව ගෙතෙන්නෙ මළවුන් සමග සුහද කතා බහේ දීමට සහජ හැකියාවක් ඇති කුඩා දරුවෙක් තම නගරයට ඇතිවන ප්‍රේත උවදුරක් දුරු කරලීමට උත්සාහ කරන ආකාරයයි. නගරයේ සියල්ලෝම මේ දරුවා දෙස දක්වන්නේ දැඩි අකමැත්තක් වුවත් අවසානයේදී ඔවුනට ඔහුගේ පිහිට අත්‍යාවශ්‍යය වනවා.

 

I rate this 3/5


-Priyantha Bandara

 

Paranorman (2012)

Animation| Adventure| Comedy

 

Synopsis: A misunderstood boy takes on ghosts, zombies and grown-ups to save his town from a centuries-old curse. (IMDB)



Thursday, December 20, 2012

End of Watch (2012)




End of Watch (2012)

Crime | Thriller| Drama

 

This is a cop movie. Just like many other cop movies it has cops, rough neighborhoods and criminals. What’s better in here is it’s not just cops that run the plot. There is brotherhood, friendship and heroism that make this one special.  And the viewer is put in the center of action so well that most of the time you will forget to breath. And rolling from the creators of Training Day there is much similarity here but a totally different piece of a movie that can be watched nonstop start to end.

 

The leading duo is dynamic, funny and equally serious. They are portrayed by Jake and Pena so damn well that you will sure to get beaten up by their schedule. And the game style first person camera views just add plain intense drama. And when the chase is on you have no option but to stick with it following the lead of the barrel of the gun. Good plot, good action, good acting and good cinema all over this you should not miss if you’re a fan of crime and thrill. And the trivia says that the F word is used 326 times making it sixth in the all time profanity list!!

 

නිව් යෝක් නගරයේ පොලිස් නිලධාරින් දෙදෙනෙක් සහ ඔවුන්ගේ එදි නෙදා කාර්යය රටාවත්, ඔවුනට එහිදී මුහුණ දීමට වන බියකරු සහ බිහිසුණු අත්දැකීම් ගැන ලියවුනු කතාවකි End of Watch. මෙහිදී ඔබට දක්නට ලැබෙන්නේ හුදෙක්ම පොලිස් නිලධාරින් දෙදෙනෙක්ම නොවේ. ඔවුන් තම දිවි එකිනෙකා වෙනුවෙන් පරදුවට තැබීමට තරම් රැකියාවට සහ තම මිතු දමට ගරු කරන්නන්. ඒ නිසාම මේ චිත්‍රපටිය අනෙකුත් ත්‍රාසජනක පොලිස් චිත්‍රපටි ගොන්නට වඩා වෙනස් බවක් දැනේ. එමෙන්ම එය මුල සිට අග දක්වාම ඉතා හොඳින් ගෙතුණු ක්‍රියාදාම රැසක් පිරි එකක්.

 

මෙහි ප්‍රධානය චරිත දෙක රඟපාන්නේ ජේක් සහ පෙඥා. ඔවුන් සැබවින්ම ඒ චරිත දෙකට ඉතා ගැලපෙන එමෙන්ම සාධාරණත්වයක් ඉටු කරන නළුවන් දෙපලක්. ක්‍රියාදාම පරිගණක ක්‍රීඩාවන්ට හුරුකම් කියනා කැමරා කෝණයන් නිසා ඔබට ක්‍රියාදාම ඉතා හොඳින් රස විඳීමේ හැකියාවත් ලැබේ. ඔබට තිබෙන්නේ තුවක්කු බටයේ අග එල්ලී පොලිසියත් සමග නගරය වටා සැරි සැරිමය්. F අකුරෙන් පටන් ගන්නා වචන නම් මෙහි ඕනෑවටත් වැඩි. එය 326ක් බව ගණන් බලා තිබෙනවා!

 

3.5/5

-Priyantha Bandara

 

Synopsis: Two young officers are marked for death after confiscating a small cache of money and firearms from the members of a notorious cartel, during a routine traffic stop.



අනෙක් අයත් එක්ක බෙදා ගන්න

Related Posts Plugin for WordPress, Blogger...