Pages

Showing posts with label John Goodman. Show all posts
Showing posts with label John Goodman. Show all posts

Sunday, February 10, 2013

Argo (2012)




Right at the start of this short review I must emphasize that this is a good movie but honestly it’s overrated by many critics and fans alike. From what I gather Argo is excellent in two perspectives. Those are the plot which has a historical background to it and the production value. These two coupled to give a quite realistic (from what I believe to be by saying realistic I compare the true historical footage with the ones depicted in the movie. And I have no idea of the way Iran and its people are portrayed as a whole is true and correct) and detailed look to the film. And the plot being a true one it has a good grip that at times is too good to be true. But then there could be always adjustments made to make the movie better than the things that had happened in real.

What’s ordinary about Argo is that there is no strikingly powerful acting or twists to the story. The story flows well and the acting goes good along with it but that’s about it. Comparing to many fictional movies that had similar themes of rescue missions such as Spy Game and Killer Elite this movie does not give the viewer that expected adrenaline rush. Argo could be close to heart for Americans which probably is the most rational reason for it to be claimed as one of the best movies made in 2012 but I see it otherwise.

මේ කෙටි විචාරය ආරම්භයේදීම කිව යුතු දෙය වන්නේ මගේ හැඟීමට අනුව Argo හොඳ චිත්‍රපටියක් බවත්, ඒ කෙසේ වෙතත් එය බොහෝ විචාරකයින් සහ රසිකයින් විසින් හඳුන්වන පරිදි ඉතා හොඳ එකක් නොවන බවත්ය. මෙය හොඳ වන්නට බලපාන ප්‍රධාන කරුණු දෙක වන්නේ කතාව සත්‍යය සහ ඉතිහාසමය වටිනාකමකින් යුක්ත වීමත් සහ නිෂ්පාදන වටිනාකම උසස් මට්ටමක පැවතීමත් යන දෙකයි. මේ දෙකේ සංකලනයෙන් චිත්‍රපටිය සත්‍යයට සමීප ( මා මෙහි ‘සත්‍යය’ යනුවෙන් හඳුන්වන්නේ චිත්‍රපටිය සහ 1980 ගණන් වල  පටිගත කල සිදුවීම් වල සැබෑ රූප රාමු අතර ඇති අව්‍යාජ සමානතාවය මිසක ඉරානය සහ එහි ජනතාව මේ චිත්‍රපටිය තුලින් පිළිබිඹු වන අයුර නොවේ. ඒ ගැන මා හට අවබෝධය නැත) සවිස්තරාත්මක ගතියක් ගනී. එමෙන්ම කතාව රසිකයා හා ඇලෙන බව දැනුනත් සමර විට එය අතිශයෝක්තියෙන් පිරුණු බවකුත් දැනේ. එයට හේතුව වන්නේ චිත්‍රපටියේ සාර්ථකත්වය උදෙසා සත්‍යය කතාවකට වුවත් යම් කිසි වෙනස් කම් කිරීමට අධ්‍යක්ෂවරය සිදු වීම නිසා විය යුතුය.

Argo ගැන සාමාන්‍යය දේවල් වන්නේ රංගනය සහ එතරම් විශේෂත්වයක් නොමැති කතාවේ ශයිලියයි. කතාවත් සමග රංගනයන් හොඳින් ගලා යන මුත් එතනින් ඔබ්බට සාර්ථකත්වයක් මේ දෙකෙහිම නොමැත. මින් පෙර මේ තේමාවට සමීපව අප දුටු Spy Game සහ Killer Elite වැනි ප්‍රභන්ධ චිත්‍රපටි කතා හා සසඳන විට ත්‍රාසය අතින් Argo පසු බැස්මක් පෙන්වයි. කතාවේ හරය නිසාම බොහෝ ඇමෙරිකානුවන්ට මේ චිත්‍රපටිය හදවතට සමීප එකක් වීමේ හැකියාව වැඩි නිසා මෙයට මෙතෙක් ලැබී ඇති පැසසුම් ගැන පුදුම විය යුතු නොවේ. නමුත් මාහට එය දැනෙන්නේ ඕනෑවට වඩා වැඩි පැසසුමක් ලෙසයි.

I rate this 3.5/5

-Priyantha Bandara

Argo (2012)
Drama | History | Thriller
Synopsis: A dramatization of the 1980 joint CIA-Canadian secret operation to extract six fugitive American diplomatic personnel out of revolutionary Iran.(IMDB)

Saturday, December 22, 2012

Trouble With the Curve (2012)




Trouble With the Curve (2012)

Drama | Sport

 

Last time I saw Eastwood as a coach or anything related to a sport was in Million Dollar Baby. And if you have the slightest expectation of seeing that same qualities with Trouble with the Curve you are gravely mistaken. This is just another sports movie which doesn’t even comes close to what Eastwood can actually do. And to be honest the very reason I watched it from start to end was because of Eastwood and for a fact he doesn’t let his role down. But this movie is not really good material for him to be involved with.

 

As a sport movie this packs some mild gravity and punch for the game. And it’s funny than being a serious drama but I don’t see this to be tagged as a comedy anywhere. Anyways acting wise it’s all good. Cinematography not quite creative or extraordinary. I’ve seeing great inspiring sports movies in the past couple of years so this comparatively is a letdown.

 

 ක්ලින්ට් ඉස්ට්වුඩ් ගේ පතාක නාමයට පින් සිදු වන්නට මේ චිත්‍රපටිය යම් කිසි තරමකට වෙනස් එකක් බවට පත්වෙය්. නමුත් ඔබ සිතන්නේ එය ක්ලින්ට් මින් පෙර දායක වූ Million Dollar Baby වැනි චිත්‍රපටියක් කියානම් ඔබ හරියටම වැරදි!! මෙය ඒ අහල පහලින්වත් නොයන සාමාන්‍යය ක්‍රීඩා තේමාවක් රැගත් නාට්‍යමය චිත්‍රපටියක්.

 

එහි ඇත්තේ බේස්බෝල් කණ්ඩායම් සඳහා දක්ෂ ක්‍රීඩකයින් බඳවාගන්නා වයස් ගත තොරතුරු සොයා බලන්නෙක් සහ ඔහුගේ දියණිය අතර තිබෙන සංකීර්ණ සම්බන්දතාවය ගැන ගෙතුණු කතාවක්. කතාව මීට වඩා ප්‍රබල ලෙසින් ඉදිරිපත් කල හැකිව තිබුනත් එය යම් තරමක ගිලිහි යන බවය් මට සිතෙන්නේ. බැරෑරුම් නාට්‍යයකට වඩා හාස්‍යය ඉලිප්පෙන අවස්ථා ගණන වැඩි නිසා එය ඇත්තෙන්ම සිත තුල ධාරණය වන්නේ විනෝදාත්මක චිත්‍රපටියක් ලෙසින්. කෙසේ වෙතත් ඒ මුලික අඩු පාඩු හැරුණු කල චිත්‍රපටියක් වශයෙන් රස විඳීමේ හැකියාව මෙහි ඇත. නමුත් පසුගිය වසර කිහිපය තුල තිරගත වුනු ක්‍රීඩා චිත්‍රපටි සහ සැසඳීමේදී මෙය බංකොලොත් එකක්.

 

2.5/5

 

-Priyantha Bandara

 

Synopsis: An ailing baseball scout in his twilight years takes his daughter along for one last recruiting trip. (IMDB)

 

 


අනෙක් අයත් එක්ක බෙදා ගන්න

Related Posts Plugin for WordPress, Blogger...