Pages

Showing posts with label 1995. Show all posts
Showing posts with label 1995. Show all posts

Saturday, December 29, 2012

Bridge of Madison County (1995)




Love is the root of life and the most wonderful thing out there. It makes you outlive any hardship and gives you the courage and blesses to survive. Hollywood once was great in its romance section. Lately majority of their love stories have become dull, repeats, heartless, too complicated or too good to be true. And finally not so humanely possible and artificial like Twilight. But this movie is genuinely romantic. It is unique, very much possible and filled with warmness. The Bridges of Madison County will make you fall in love.

 

The middle aged Meryl Streep delivers a true to life very natural and simply gorgeous performance as a house wife living in a lonely farm with her family leaving all the dreams she once wanted to have. And then comes older but yet handsome Clint Eastwood a lonely photographer and a traveler looking for some article about the area. And when they meet what sparks can be cherished in heart for a lifetime living all over again to warm up the coldest of nights. This movie is utterly soul touching and cinematically peaceful and beautiful. There are long scenes of conversations and explanations. But it’s moments of silence speaks the most meaningful dialogues.

 

ප්‍රේමය යනු ජීවිතයේ පදනමය්. එය ඔබට ජීවිතය ජීවත් කිරීමටත් එහි සියලු භාදක ජය ගැනීමට ශක්තිය සහ ආශිර්වාදය ලබා දෙයි. හොලිවුඩය ප්‍රේම කතා වලට ඉතා ප්‍රසිද්ධ කාලයක් තිබිණ. නමුත් මෑත කාලීන බොහොමයක් ප්‍රේම කතා හුදෙක් බොල්, නවමු බැවින් තොර, හැඟීම්බර නැති එමෙන්ම සැබෑ ජීවිතයට යා කල නොහැකිතරම් කෘතීම ඒවා බවට පත්වීම දුක්මුසු කරුණකි. Twilight වැනි සමහර කතා කෙතරම් කෘතිමද කිව හොත් ඒවා ප්‍රේමය නමැති සුන්දර මානුෂික අත්දැකීමට විෂ එකතු කළේය. නමුත් මේ චිත්‍රපටිය ඇත්තෙන්ම ප්‍රේමනීය එමන්ම නිතර නොදකින, ජීවිතයට යහමින් යා වන උණුසුම් පෙම් කතාවකි.

 

දක්ෂ නිලි තවමත් මැදි වියේ පසුවන මෙරිල් ස්ට්‍රීප් තම පවුලත් සමග සුන්දර ගොවිපලක වෙසෙන ගෘහනියක්. ඇගේ රංගනය ඉතාමත් තාත්වික එමෙන්ම සුන්දර එකක්. මේ අතර වයසින් වැඩි නමුත් කඩවසම් ක්ලින්ට් ඉස්ට්වුඩ් තනිවූ චයාරුපශිල්පියෙකුගේ චරිතයට පන පොවමින් එම ප්‍රදේශයට පැමිණෙනවා. ඔවුන්ගේ කෙටි හමුවීමෙන් පසු ඇති වන්නා වූ හැඟීම් ජීවිත කාලයක් පුරාවට ඔවුන්ව ශීතල රාත්‍රීන් සියල්ල උණුසුම් කිරීමට තරම් ඒවා වෙයි. මේ චිත්‍රපටිය තදින් සිතට දැනෙන එමෙන්ම සිනමාකරණයේ සුන්දර එකක්. එහි දිගු කතා බස් සහිත ජවනිකා වෙයි. නමුත් වැඩියෙන්ම කතා කරන ජවනිකා වල වචනයකුදු නොවේ.

 

I rate this 4/5

 

-Priyantha Bandara

 

Bridge of Madison County (1995)

Drama | Romance

 

Synopsis: Photographer Robert Kincaid wanders into the life of housewife Francesca Johnson, for four days in the 1960s. (IMDB)

 


Saturday, October 6, 2012

Apollo 13 (1995)




Apollo 13 (1995)
Drama | History

Where most of the movies concentrate on fiction than being technically and scientifically accurate, Apollo 13 could be the closest to the reality where a science fiction has ever being. Largely based on a true story of a failed lunar mission in 1970 the movie runs a long two and half hours and presents a ton of technical information. If you have very little knowledge of technology that backs the space missions then you might get a bit lost here and there. But overall it represents near perfect documentary style story telling that can be felt and grabbed by the mundane viewer. It has a great deal of emotional value and superb acting by all involved even the by the extras on the scene. You will feel it as if you were there. And it will make you realize that while we still gaze at the stars and imagine doing the unthinkable, the mankind has already achieved great feats that we can always be proud of.

මෑත කාලයේ සහ නිරන්තරයෙන් බිහිවෙන විද්‍යා ප්‍රභන්ධ හුදෙක් කතාව ගැන මිසක එහි ඇති තාක්ෂණික සහ විද්‍යාත්මක ගැඹුර ගැන එතරම් සැලකිල්ලක් දක්වන බවක් නොපෙනේ. නමුත් Apollo 13 යනු විද්‍යා සත්‍යට ඉතා සමීප සිනමා කෘතියක් බව කිව යුතුමය්. 1970 දී සිදුවුණු අසාර්ථක සඳ ගමනක සත්‍යය කතාවය් මෙහි ගැබ් වී තිබෙන්නේ. එය ඉතා විශිෂ්ට නිෂ්පාදන අගයකින් සහ තොරතුරු ගොන්නකින් සමන්විතය්. සමහරක් විට අභ්‍යවකාශය තරණය කිරීමට මිනිසා යොදා ගන්න තාක්ෂනය ගැන යම් අවබෝධයක් ඇත්තෙකුට මේ චිත්‍රපටිය ඉහලින් විඳගැනීමේ හැකියාව වැඩි විය හැකි. කෙසේ වෙතත් එය අත්‍යාවශ්‍යය කරුණක් නොවේ. Apollo 13 අගය කල යුතු රංගන ප්‍රතිභාවන්ගෙන් ගොන්නකින්ග් හෙබියි. මෙය මිනිසා තරු දෙස බලාගෙන ඒවා තරණය කරන්නට සිහින මවන අතරතුර, මනුෂ්‍යය වර්ගයා කෙතරම් නම් විශිෂ්ට දේවල් දැනටමත් මුදුන්පත් කරගෙන සිටිනවාද යන්න කියා ඔබට මොහොතක් සිහිපත් කර සිටීවි.

4/5

-Priyantha Bandara

Synopsis: True story of the moon-bound mission that developed severe trouble and the men that rescued it with skill and dedication.

අනෙක් අයත් එක්ක බෙදා ගන්න

Related Posts Plugin for WordPress, Blogger...