Pages

Showing posts with label Eric Bana. Show all posts
Showing posts with label Eric Bana. Show all posts

Saturday, December 22, 2012

Deadfall (2012)




Deadfall (2012)

Crime | Thriller

 

Let it run for 5 minutes and BOOM. You’re hooked! This is a fine thriller. Putting the usual good faces and bad faces on a swap it is an unexpected thrill ride which is predictable but enjoyable none the less. There could have being more character development. But it doesn’t really have an impact on the plot. In fact there are 3 plots in play. All of them pass their own roads and leads to Rome. One is a crime story, one is a love story and one is a family story. But all of them tangled in a crime thriller and a ruthless killer who seems to be insane than brutal. Nice but moderate plot with decent acting it is a good watch.

 

මංකොල්ලයක පැටලුනු අය්යා නගෝ දෙදෙනෙකගෙන් අය්යා සිත් පිත් නැති මිනි මරුවෙක්. නැවත අතපසුවීමකින් අපරාධයක පැටලුනු සිරෙන් නිදහස් වී පැමිණෙන තරුණයෙක්. පිරිමින්ගේ ලොවෙහි තම තැන අහිමි වූ කාන්තා පොලිස් නිලධාරිනියක්. මේ සියලු දෙනාම එකම අපරාධ දැලක පැටලෙන් කතාවය් Deadfall. එය මුල් විනාඩි කිහිපය ගතවෙද්දීම ඔබව කතාව තුලට ඇදගනී. බොහෝ දුරට සංකීර්ණ නොවුණු හුරුපුරුදු කතා තේමාවක් වුවත් එය හොඳින් ඉදිරිපත් කෙරෙනු ලබය්. බොහෝ කුතුහලය දනවන සිද්ධීන් ගණනාවක් නිසා ඔබ මෙය එක දිගටම රසවිඳිනු ඇත.

 

3/5

 

-Priyantha Bandara

 

Synopsis: A thriller that follows two siblings who decide to fend for themselves in the wake of a botched casino heist, and their unlikely reunion during another family's Thanksgiving celebration. (IMDB)

Thursday, December 6, 2012

Mary and Max (2009)




Mary and Max (2009)

Animation | Drama

 

This is a clay animation and its funny but it’s very dark. Maybe it’s the depressingly darkest clay animation that you might every come across. Definitely this is not for kids and it is not for the usual animation movie lovers. If you expect to see Chicken Run you will be very disappointed. This easily could have being a great feature film considering the nature of its plot and the mix of characters in it.

 

But the director has chosen it to be an animation but rather an imperfect ugly clay animation. The sheer ugliness and the bitterness of the characters make the plot ever strong and the dull monotonous color scheme doesn’t really help to boost the mood either. But that’s what this whole movie is about. The difficult side of lives of two people who find true friendship in their hearts in a very awkward manner is the base of all of it. And there is little bit of laughter and joy but for a good amount its pain, anger and anxiety. Most of you may not digest it as we are not used to this type of cinema. We want animations to be colorful, funny and joyful. But this is the total opposite. Yet it is powerful movie making.

 

 

මෙය මැටි සජීවිකරණ හාස්‍යෝත්පාදක චිත්‍රපටියක්. නමුත් එය ඉතා අඳුරු තේමාවක් රැගත් එකක්. මෙවැනි අඳුරු තේමා රැගත් සජීවිකරණ චිත්‍රපටි අපට දකින්න නොලැබෙන තරම්. එම නිසාම බොහෝ දෙනෙකු මේ චිත්‍රපටිය හෙලා දකින්නට හෝ එයට කිසි සෙත් රිසි නොවන්නට පුළුවන්. ඔබ බලාපොරොත්තු වන්නේ සුන්දර චරිත ගොඩක් සහ වින්දනීය චිත්‍රපටියක් නම් මෙය ඔබට සුදුසු නොවේ. එසේ වන්නේ මෙහි එන කතා තේමාව සාමාන්‍යය  කලාත්මක චිත්‍රපටියකට ගැනීමට තරම් සුදුසු එකක් විමය්.

 

නමු අද්‍යක්ෂ වරයා මේ කතාව කීමට මැටි වලින් කල අවලක්ෂණ චරිත කිහිපයක් උපයෝගී කර ගන්නවා. එසේ කිරීමෙන් කතාවේ ඇති තීව්‍රතාවය නිතැතින්ම වර්ධනය වන බව පෙනේ. ලොවෙහි දෙකොනක ජීවත් වන දෙදෙනෙකගේ ජීවිත වල ඛේදනීය බව සහ දුක් මුසු බව ඔවුන් ලියුම් මගින් හුවමාරු කර ගැනීම සහ ඔවුන් බොහෝ කලට හොඳම මිතුරන් ලෙස වචනයකුදු නොදොඩා හෝ කිසිදා හමු නොවී ගත කරන අයුරූ මෙහි මුලික කතාවය්. විශිෂ්ඨ පිටපතක් සහ අඳුරු වර්ණ තේමාවක් රැගත් මේ චිත්‍රපටිය ඇත්තෙන්ම වෙනස් නමුත් නිර්මානශිල්ත්වයෙන් පිරිපුන් එකක්.

 

3/5

 

-Priyantha Bandara

 

Synopsis: A tale of friendship between two unlikely pen pals: Mary, a lonely, eight-year-old girl living in the suburbs of Melbourne, and Max, a forty-four-year old, severely obese man living in New York.

අනෙක් අයත් එක්ක බෙදා ගන්න

Related Posts Plugin for WordPress, Blogger...