Pages

Showing posts with label flickshout. Show all posts
Showing posts with label flickshout. Show all posts

Thursday, December 20, 2012

Romantics Anonymous (Original title - Les émotifs anonyms -2010) (French, France)



Romantics Anonymous (Original title - Les émotifs anonyms -2010) (French, France)


Comedy | Romance

 

 

Emotions are good. But too many of them are not. This movie is about two individuals who are excessively emotional and has skipped the best experiences and moments in life due to that very reason. It happens so that when you are too afraid to do things, face challenges, understand feelings or express them the life can be pretty boring.

 

It’s  another sweet and funny love story put deliciously with a taste of chocolate coating with it. There is plenty of moments to get a mouth full of chocolate as the plot most of the time takes place in a small chocolate factory in the city. With that and the very unique behaviors of the lead characters it becomes even more interesting. And than many other movies its runs a short time comparatively. But the effect of love is intact none the less. And very emotional and sweet performances by the main roles will make you sink in.

 

බොහොමයක් හැඟීම් හරි සුන්දරය්. නමුත් ඕනෑවට වඩා හැඟීම් බර වීම නම් ප්‍රශ්නයක්. මේ චිත්‍රපටිය එවැනි අධි හැඟීම් බර යුවලක් වටා ගෙතුණු එකක්. ඔවුන් ජීවිතයට මුහුණදීමට ඇති බිය නිසාම බොහෝ අපහසුතාවලට ලක් වන දෙදෙනෙක්. එවැනි දෙදෙනෙක් පෙමින් වෙලුනොත් සිටුදන්නේ කුමක්ද ? මේ චිත්‍රපටිය එයට හොඳ පිළිතුරු ටිකක් ඔබට දේවි.

 

ප්‍රේමය සහ හාස්‍යය හොඳින් චෝකොලට් සමග මුසු කල කතාවක් මේ අඩන්ගුය්. ඒ මේ දෙපලම රැකියාව කරන්න නගරයේ පුංචි චොකොලට් කර්මාන්තශාලාවක නිසා. ඒ නිසාම කතාවේ ප්‍රේම රසය වගේ පැණි රසයත් හරිම වැඩි. සමහරවිට ඔබට දැන්ම කඩේට දුවල චොකොලට් එකක් ගේන්න සිතේවි!! ඒවගේම ප්‍රධාන චරිත දෙකේ ලස්සන රංගනය නිසා බලන්න ඉන්නත් ආසා හිතේවි. හරිම සුන්දර ප්‍රංශ පෙම් කතාවක්.

 

3/5

 

Priyantha Bandara

 

Synopsis: What happens when a man and a woman share a common passion? They fall in love. And this is what happens to Jean-René, the boss of a small chocolate factory, and Angélique, a gifted chocolate maker he has just hired. What occurs when a highly emotional man meets a highly emotional woman? They fall in love, and this is what occurs to Jean-René and Angélique who share the same handicap. But being pathologically timid does not make things easy for them. So whether they will manage to get together, join their solitudes and live happily ever after is a guessing matter. (IMDB)




Monday, December 17, 2012

Love (2011)




Love (2011)

Drama | Sci Fi

 

LOVE is a mind boggling and satisfying piece of great science fiction in play. Why I said mind boggling is that though most science fictions has its own way of explaining themselves or make assumptions on the viewer’s mind but this goes too far extremes of it. Whatever you see here is very heard to interpret in to layman terms at one go. Maybe watching it a couple of times would do wonders to your brain and it’s recommended to do so.

 

Most of the events that take place can be shallowly explained saying its mental projections within an astronauts mind who have being abandoned in space for a long period of time. There you might find mild similarities between Moon (2009) which is another great Sci Fi which you should not miss. Anyways coming back to LOVE, when the plot reveals further details there are many strong connections can be made with deep reality and emotions. And the whole movie is based upon human race and their capacity to love each other which ultimately shows that the very most important thing for our existence.

 

What’s great about this movie is the style of its story telling. It starts from 1864 in the American civil war and rapidly moves to 2036 where a new international space station at work. But these two story lines are woven together throughout without clearly explaining how they relate to each other. But when it does it’s a whole new movie experience discovered. And the poor international ratings this movie has recieved in most rating arenas can be a sign of deteriorating emotions of the human kind. Brilliant no doubt!

 

ඉතා හොඳ විධ්‍යා ප්‍රබන්ධ බොහොමයක් එක එල්ලේ තම අරමුණ පැහැදිලි කිරීමක යෙදෙන්නේ නැති අතර ඒවා සැම විටකම පාහේ ප්‍රේක්ෂකයා හට සිතන්නට යමක් ඉතුරු කරය්. LOVE එවැනි සිතන්නට ඉතා ප්‍රබල අරමුණක් ඉතුරු කරන ඉතා සාර්ථක චිත්‍රපටියක්. මෙහි එන සිදුවීම් පෙළ මේයය් කියා සුළුවෙන් විස්තර කර දීම එක හෙලාම අපහසු කරුණකි. ඒ මෙම කතාවේ ඇති ගැඹුරත්, වචනයෙන් විස්තර නොකෙරෙන නොයෙක් ඉඟි සහ සිද්ධීන් දාමයකුත් මෙහි අඩංගු බැවිනි.

 

වසර 2036 දී අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ තනිව සේවය කරන කපිතාන් ලී මිලර් හට පෘතුවිය සමග තිබෙන සබඳතාවයන් හදිසියේ නැති වී යනවා. ඔහු වසර ගණනාවක් එම යානය තුලට වී අපේක්ෂා භංගත්වයෙන් යුතුව කාලය ගත කරන අතර යානය තුල තිබී 1864 දී ලියන ලද සොල්දාදුවෙකුගේ සටහන් පොතක් ඔහුට හමුවෙනවා. නමුත් මේ සටහන් පොත සහ කපිතාන් මිලර්ගේ අජටාකාශ ගමන අතර ඇති සබඳතාවය ඔබට දැන ගන්නට ලැබෙන්නේ ඉතා වක්‍ර ආකාරයකටය්. නමුත් එයින් ඔබට ඇති වන ප්‍රශ්න සියල්ලටම පිළිතුරු ලැබේද යන්න කිව නොහැකි. මන්ද LOVE යනු කුසගින්නේ සිටින මනසට වැටෙන ආහාරයක් නිසා විටෙක එහි රසයෙන් ඔබ මුලා කිරීමටද හැකි නිසාය.

 

මේ චිත්‍රපටියේ මුලික ස්තරය වන්නේ ආදරයයි. එනම් මිනිසා විසින් එකිනෙකාට ආදරය කිරීම තුල තම පැවැත්ම රඳා පවතින බවත් එම ආදරය නැති කල්හි මිනිස් සංහතිය නොසිතු ලෙස ලොවින් තුරන් වන බවත් එහි ප්‍රබල පණිවිඩයයි. එය තේරුම් ගත් කල්හි ඔබ මේ චිත්‍රපටිය වෙනස්ම ආකාරයකට මතකයෙහි තබා ගනු නිසැකය. ජාත්‍යන්තර චිත්‍රපටි දර්ශක වල මේ චිත්‍රපටියට ලැබී තිබෙන අගය අඩු වීමම මිනිසුන් වශයෙන් අප පරිහානියට පත්වීම කියා පාන්නක්ද?

 

4/5

 

-Priyantha Bandara

 

Synopsis: After losing contact with Earth, Astronaut Lee Miller becomes stranded in orbit alone aboard the International Space Station. As time passes and life support systems dwindle, Lee battles to maintain his sanity - and simply stay alive. His world is a claustrophobic and lonely existence, until he makes a strange discovery aboard the ship. (IMDB)

Sunday, December 16, 2012

Lawless (2012)




Lawless (2012)

Crime | Drama

 

Lawless is a story of crime and violence. And there are no good men and bad men here. It’s only bad ones. The question is who is bad and who is worst. Ultimately the movie is so effective and you have no choice but to like some of the meanest bad guys that runs illegal liquor and threatens the law in broad day light. The good thing is it’s based on a true events and characters.

 

There are some fine and strong characters in this movie. And the cast carries them out very well. Especially Tom Hardy and Guy Pearce being the heads of the two sides in the battle have lot to put on the table. And finally Shea LeBeouf is growing up to be a man choosing a different character filled role.

 

More than fine cinematography, catchy score and commendable directing are only few good things about this. There is plenty more coming in from the script, sets, details and production value. Above all that Lawless is a one stop action packed gangster run with plenty of blood spilling about but will not make you look away till everything ends.

 

වසර 1920 ගණන් වල ඇමෙරිකාවේ මත් පැන් පානය සහ නිෂ්පාදනය නීතියෙන් තහනම් වුනු යුගයකි. එකල හොර මත් පැන් ජාවාරම යසට සිදු කල අය්ය මලෝ තිදෙනෙකු වටා ගෙතුණු සත්‍ය සිදුවීම් මුල් කොටගත් මේ චිත්‍රපටිය ඔවුන් නිෂ්පාදනය කරන හොර අරක්කු වගේම ඇබ්බැහි විය හැකි එකක්. මෙහි හොඳ සහ නරක මිනිසුන් කියා දෙකොටසක් නොවේ. ඉන්නේ නරක මිනිසුන් පමණි. නමුත් ඉන් වඩාත් නරක කවුද යන්න ඔබට තීරණය කිරීමට සිදු වන අතර අකමැත්තෙන් හෝ නරක මිනිසුන් කණ්ඩායමකට වඩාත් කැමති වීමටද ඔබට සිදු වෙය්.

 

මෙහි රංගනයන් සහ ප්‍රධාන චරිත සියල්ල හොඳින් ඉදිරිපත් කෙරෙය්. විෂශයෙන්ම කල්ලි දෙකේ මුල් තැන් ගත් ටොම් හාඩි සහ ගය් පියර්ස් ගේ රංගනයන් විශේෂ වෙය්. එමෙන්ම මුල්ම වරට ෂියා ලිබෞෆ් චරිතාංග නළුවෙක් ලෙසින් තම රංගන දිවියට නව පියවරක් තබය්.

 

ඉතා හොඳ අධ්‍යක්ෂණය, සිනමාකරණය, නිෂ්පාදන වටිනාකම, පසුබිම් සන්ගීතය මෙහි ඇති හොඳ අංග වලින් කිහිපයක් පමණි. එය ප්‍රබල ලෙස දාමරික සහ රුධිරය පිරි එකක් වුවද ඔබ අනිවාර්යයෙන්ම අග දක්වා  නරඹනවා ඇත.

 

3.5/5

 

-Priyantha Bandara

 

Synopsis: Set in Depression-era Franklin County, Virginia, a bootlegging gang is threatened by a new deputy and other authorities who want a cut of their profits. (IMDB)

 


අනෙක් අයත් එක්ක බෙදා ගන්න

Related Posts Plugin for WordPress, Blogger...