Barfi (2012) (Hindi,
India)
Drama | Comedy |
Romance
Let me piss off some of you to start with. Who
ever thought this is Oscar material please wake up your hallucinating. If this
is that then Black is out of this planet! True Barfi is a very good
entertainer. It’s beautiful in every aspect. It’s filled with Lovely
cinematography that some scenes are purely photographic art. And on top of
everything Ranbhir and Priyanka does mind blowing fantastic performances. From
the moment I watched Rockstar he climbed many steps on my bollywood actor’s
scale and this time also he proves that he is nothing but
talent. Maybe the new age plastic heroes with six packs should seriously learn
from this guy.
What I may not prefer is that it’s a bit of a drag.
Usually Hindi movies are drag but this you feel it. The story change phase
often and the plot change its mood and preferences frequently which actually
put the viewer in a tight spot. There are moments where you cannot actually
figure out where it’s headed. Apart from that as mentioned before it’s
amazingly beautiful and thoroughly enjoyable. There are more than few scenes which
are so emotional in a totally bollywood style. But seriously India
you will not get anywhere in Oscars if you don’t realize the amazing movies you
produce other than masala. Why not try MTV awards with this?
මේ වසරේ ඉන්දීය සිනමාව
දුටු වඩාත් කතා බහට සහ ප්‍රසංසාවට ලක් වුනු Barfi නම් වන මේ චිත්‍රපටිය ඇත්තෙන්ම
එතරම් උසස් ගනයේ චිත්රපටියක්ද යන්න දෙවරක් සිතිය යුතු කරුණකි. ලොව විශාලතම සහ
වටිනාම ඔස්කාර් සම්මානය සඳහා ඉන්දියාවෙන් මෙවර නිර්දේශ වන චිත්‍රපටි අතරට මෙයද එක්
වෙයි. නමුත් සත්‍ය වශයෙන්ම චිත්‍රපටියක් ලෙස ගත කල මෙහි මින් පෙර නුදුටු අරුම
පුදුමයන් නොමැත. රන්බීර් කපුර් සහ ප්‍රියංකා
චොප්රා ගේ අති විශිෂ්ට රංගන දායකත්වය සහ ජවනිකාවෙන් ජවනිකාවට සුන්දර රූප රාමු
හැරුණු කොට මෙහි ඉතුරි වන වෙනත් අද්විතීය යමක් නොමැත. එම නිසාම වෙනත් ඉන්දියාවේ
නිෂ්පාදිත අගනා සිනමා කෘති වලට නොලැබෙන අගය කිරීමක් මේ චිත්‍රපටියට ලැබෙන්නේ කෙසේද
යනු ගැටලුවකි.
පුරා පෑ දෙකහ මාරකට සමීප
ධාවන කාලය මේ සඳහා මදක් වැඩි බවය් මගේ හැඟීම. කතාවේ ඇති නිතර වෙනස් වන සුළු ගතිය
සහ කතාවේ අරමුණු හරි හැටි ස්ථානගත නොවීම ප්‍රේක්ෂකයා විටෙක අපහසුවට පත් කරන බව
හැඟෙ. ඒ හැරුණු කොට සුපුරුදු ඉන්දීය සිනමාවට හුරු සුන්දරත්වය මේ චිත්‍රපටිය
පුරාවටම සිත්තම් වී තිබෙනවා. බොහෝ අවස්ථාවල එය ප්‍රේක්ෂකයාව සිනහවෙන් කුල්මත්
කිරීමට සමත් මෙන්ම තවත් මොහොතක ඇසට කඳුලක් එක් කරනවා.
3/5
-Priyantha Bandara
Synopsis : Three young people
learn that love can neither be defined nor contained by society's norms of
normal and abnormal.
No comments:
Post a Comment