English Vinglish (2012)
(India, Hindi)
Drama
The first impression you get from English
Vinglish is that Sri Devi has not lost her glory after this many years off the
screen and this is a ever better and improved version of her. Her facial
expressions are simply fabulous and her eyes just speak not only English and
Hindi but almost all the languages you can every think of. This movie is
profoundly successful thanks to her and I for a fact cannot simply think of
another who can pull this off this perfect. As a movie this is far less
glamorous than the usual bollywood flick. It has no huge dance crews, upbeat
songs or breathtaking visuals. But it has the most important element. That is a
story. A story that actually applies to the south Asian audience than anywhere
else and it is dramatic and heartfelt. A thoroughly enjoyable movie from India
after sometime yet still intact with a touch of masala.
මේ සිනමා සිත්තම නරඹන ඔබට මුලින්ම සිතට ඇති වන හැඟීම
වන්නේ ශ්රී දෙවි නම් නිළිය කෙතරම් කලක් රිදී තිරයෙන් සැඟවී සිටියද අයගේ
සුන්දරත්වයේ සහ රංගනයේ කිසිදි අඩුවක් සිදු වී නොමැති බවය්. ඇත්තෙන්ම මෙය ඇගේ වෙනස්
නමුත් ඇත්තෙන්ම වැඩි දියුණු කල රංගන හැකියාවක් වෙය්. ශ්රී දේවිගේ ඒ සුන්දර රංගනය
නිසාම මේ චිත්රපටිය මුල සිට අග තෙක් අලංකාර වන අතර එහි ගැබ් වුනු ලස්සන කතාන්තරය
එමගින් තව තවත් ලස්සන වන බව කිව යුතුය. ඉංග්රීසි බස හැසිරුවිමට නොදන්නා කම නිසා
ඉමහත් සිත් තැවුලට සහ නොයෙක් පීඩා වලට ලක්වන සාම්ප්රදායික ඉන්දීය බිරිඳකගේ චරිතය
ශ්රී දෙවි විසින් ඇති විශිෂ්ට අන්දමින් නිරුපනය කරනවා. ඇයගේ මුහුණේ ඇති හැඟීම්
නම් ලොව කිසිම බසකට කියා නිම කල නොහැකි තරම් තාත්වික සහ ප්රබල එවය්. එමෙන්ම චිත්රපටියක්
වශයෙන් ගත කල බොහෝ හින්දි චිත්රපටි වලට වඩා සරල සුන්දර බවකින් හෙබිය්. නමුත් එය
මේ චිත්රපටියේ සාර්ථකත්වය කිසි ලෙසකින් හානි කොට නැහැ. දකුණු ආසියාවේ අපට තදින්
සිතට දැනෙන ජවනිකා රැසකින් මෙය පෝෂණය වනවා.
3/5
-Priyantha Bandara
Synopsis: A belittled and
insecure Indian housewife enrolls in an English language class.
No comments:
Post a Comment