The Boy in the Striped Pajamas (2008)
Drama| History | War
I must have seeing dozens of very emotional and powerful movies based on
the World War II and the holocaust. But to be frank this one stands out of the
ordinary and simply makes its mark. There is nothing new about the era and the
events that take place in this. But what’s remarkably new is its viewpoint.
Choosing two kids to run the show is not an easy task at all but showing the
real side of being a child and how they perceive the world is even harder.
Sometimes you might put to answer the burning question of what exactly does it
mean by growing up if children grow up to become adults and then devils in the
process. The movie is quite short comparing the depth of its plot but that doesn't seem to have affected its effectiveness. What bring the true amusement
to the show are the wonderfully talented performances by the two kids. There is
plenty of space for the viewer to re live their childhoods one way of the
other. Though how sad the ending might be it still leaves you with many sweet
memories. Bravo movie making!!
දෙවන ලෝක යුද්ධය සහ
යුදෙව් මිනිස් සංහාරය ගැන ගෙතුණු විශිෂ්ට චිත්‍රපටි බොහොමයක් ඇත. නමුත් ඒ තේමාවම
කැටි කොට ගත් ඉතා විශේෂ චිත්‍රපටියක් මෙය. මෙහි කැපී පෙනෙන විශේෂත්වය වන්නේ එම
බිහිසුණු සහ හද කම්පා කරවන සිද්ධි දාමය සහ යුගය කුඩා දරුවන් දෙදෙනෙකුගේ දෘෂ්ටි
කෝණයෙන් ඉදිරිපත් කිරීමය්. විටෙක ඇදහිය නොහැකි තරම් වන සුන්දර සහ දක්ෂ ළමා රංගනයක්
මේ සිනමා කෘතිය තුල දැකිය හැකි. එමෙන්ම සංවේදී සහ හොඳින් ලියවුනු පිටපත නිසා ඒ
රංගනයන්හි ගුණාත්මක බව තවත් තදින් දැනෙන බව කිව යුතුය්. කුඩා දරුවන් සහ ඔවුන්ගේ
ඇති අව්‍යාජ මානුෂිකත්ව මොනවට පැහැදිලි කරවන චිත්‍රපටියක් නිසාම සමහරක් විට දරුවන්
මිනිසුන් වීමේදී ඔවුන්ගේ මනුස්සකම මැකී අමනුස්සයින් බවට පත් වන්නේ ඇයිද කියා ඔබ
ඔබෙන්ම අසනු ඇත. කෙතරම් දුක්බර අවසානයක් වුවත් මතකය ඇති තාක් අමතක නොවන සුන්දර
සිනමා කාව්‍යයක්!
4/5
-Priyantha Bandara
Synopsis: Set during World War
II, a story seen through the innocent eyes of Bruno, the eight-year-old son of
the commandant at a concentration camp, whose forbidden friendship with a
Jewish boy on the other side of the camp fence has startling and unexpected
consequences.
No comments:
Post a Comment