Premium Rush (2012)
Action | Thriller
Bet you have seeing movies about cars, bikes,
trains and even aero planes which are thrilling and kept you at the edge of
your seat. But this one is all about bicycles and trust me it is equally or
even better maybe. Once this movie is over you might feel like you had a one
and half hour cardio session on a bicycle. Some of you might be sweating and
burnt many calories in the process!! It is that fast and that enjoyable. I in
fact felt like I’m getting a cramp on my hamstrings after seeing all the
riding. Come to think of it the simple yet gripping plot keep the whole movie
in good shape and the fantastic bicycle rides and stunts just make the watch
worthwhile.
This is not the usual thriller that you come
by. It’s take place in the big city and 99% on the streets. And the swift and
wonderful moving camera work will make you latterly fly low with speed and you
might forget that its bicycles you’re looking at. Though easy it may seem the
total thrill of this depends on the accuracy of the camera work. And indeed on
the catchy performance of the main cast. Have some energy drinks and get ready
to have the ride of your life!
මොටර් රථ , දුම්රිය,
යතුරු පැදී සහ ගුවන් යානා යනු චිත්රපටි වලට නුහුරු නුපුරුදු තේමා සපයන්නන් නොවේ.
නමුත් නිකම්ම නිකම් බයිසිකලයක් ඒසා උද්වෙකගර ක්රියාදාම චිත්රපටියකට තේමා විය
හැකිද? එයට නියම පිළිතුර Premium Rush. පුෂ් බයිසිකල් මත නැගී නිව් යෝක් නුවර
පණිවිඩ බෙදන කණ්ඩායමක් වටා ගෙතුණු මේ කතාව ඇත්තෙන්ම වෙනස් එමෙන්ම සිත ගත දෙකම
මහන්සි කරවන එකක්. චිත්රපටිය අවසන් වන විට ඔබ පුරා පැය එකහමාරක් තිස්සේ ඉතා වේගයෙන්
බයිසිකලයක් පැද්දා සේ දැනේවි. (මටනම් හීන් දහදියක් සමග කෙන්ඩා පෙරලිමක්ද සිදු
නොවුනේ මොකක්දෝ වාසනාවකට).
මේ චිත්රපටියේ ජීවය
රැඳී පවතින්නේ විශ්ෂ්ට කැමරා අධ්යක්ෂණය මතය. ඉතා ජනාකීර්ණ නාගරික පරිසරකය දිග
හැරෙන දිගු ක්රියාදාම ජවනිකා ඉතා හොඳින් කැමරා ගත කොට තිබෙනවා. ඇත්තෙන්ම මේ නම්
බයිසිකල් නොව වෙනත් අධි වේගී වාහනයක්දය් විටෙක සැක සිතෙන තරමට ඒවා සජීවී. හුස්ම
නොගෙනම බැලිය හැකි ජවනිකා මෙහි එමටය්.
3/5
-Priyantha Bandara
Synopsis: In Manhattan, a bike
messenger picks up an envelope that attracts the interest of a dirty cop, who
pursues the cyclist throughout the city.(IMDB)
No comments:
Post a Comment