Pages

Wednesday, November 7, 2012

Sunshine cleaning (2008)




Sunshine cleaning (2008)
Drama | Comedy

Stories surrounding single parents are quite common but this one got a different and surprisingly unique plot. Though there is ample room for disgusting material the movie just makes it a supporting base to build a strong emotional drama. Visually it doesn’t go where CSI goes but just give you a hint of what’s going on. And then it immediately jumps back to the story which actually matters and doesn’t let the viewer gulp on the gory detail much. I personally like the few characters. They are caring, loving and forgiving. And they are full of positive energy that actually makes you feel better once the show close. There are no hard hitting emotional hammers in this but few moments where you might actually feel a bit of pain. And there is subtle humor too amongst all that drama. How about that?!

තනිකඩ අඩු ආදායම් ලබන මවක් තම 8 හැවිරිදි පුතාගේ අධ්‍යාපනය සලසා දීමේ අරමුණින් අපරාධ සිදු වූ ස්ථාන පිරිසිඳු කිරීමේ ව්‍යාපාරයක් ඇරඹීම මේ චිත්‍රපටියේ සරල තේමාව. මෙහි ප්‍රධාන චරිත සියල්ලම පාහේ අමුතු සුන්දරත්වයකින් හෙබිය්. ඔවුන් ජීවිතය, ආදරය, පවුල සහ එකිනෙකාට සමාව දීම සහ තේරුම්ගැනීම වැනි සරල නමුත් වටිනා ගුනාන්ගයන්ගෙන් පිරිපුන්. කතාව බැරෑරුම් එකක් උවත් එය ඉදිරිපත් කරන ආකාරය තුල බලන්න තුල යම් කිසි සැනසීමක් සහ සැහැල්ලුවක් දැනීමට සලස්සනවා. වෙනත් චිත්‍රපටි වල මෙන් අපරාධ සම්බන්ධ වූ දර්ශන වලට උවමනාවට වඩා තැනක් නොදීම මේ කතාවේ නාට්‍යමය සුන්දරත්වය තීව්ර කිරීමට රුකුලක්. ජීවිතය සහ එය ජීවත් කිරීමත් ගැන කියවෙන කෙටි නමුත් සුන්දර චිත්‍රපටියක්.

3.5/5

-Priyantha Bandara

Synopsis: In order to raise the tuition to send her young son to private school, a mom starts an unusual business -- a biohazard removal/crime scene clean-up service -- with her unreliable sister. (IMDB)

No comments:

Post a Comment

අනෙක් අයත් එක්ක බෙදා ගන්න

Related Posts Plugin for WordPress, Blogger...