Snow White and the Huntsman (2012)
Action | Adventure | Drama | Fantasy
Fairy tales are a bunch of stories which are close to heart. They are
the most vivid imaginations we have in our childhood. And I can't recall many
movies coming to light based upon fairy tales. And Snow White and the Huntsman
is one brilliant movie version of a once childhood imagination. It is gripping,
touching and heroic. It has taken a simple tale and given it a new definition.
And for a fact it’s beautiful. While a few lead roles providing the much
gripping performance the cinematography and the CG alike creates the base of
cinematic wonder corner to corner of the screen. Speaking of performance,
Charlize Theron entirely flames the character of the dark queen and you cannot
forget her thundering voice screaming in those dark corridors. No doubt her
role is the most prominent where as Snow White falls behind. That maybe is a
down point considering the plot. Overall the details and the production values are
truly commendable. One cannot simply not say “wow” for many moments that unfold.
කුඩා කල දහසක් වර්ණවත් චිත්ත රූ විවර කල හිම කුමාරිගේ
කතාව මෙලෙස රිදී තිරයේ දිග හැරී තිබෙනවා. එය හුදෙක් එක් සුරංගනා කතාවක සිනමා ප්රතිනිර්මානයක්ම
නොවේ. මේ කතාවට බොහෝ රසවත් චරිත සහ කතාංග එක් කොට එය මනා ලෙස රසගන්වා තිබෙන බව කිව
යුතුය්. ජවනිකාවෙන් ජවනිකාව බොහෝ උසස් නිෂ්පාදන වටිනාකමකින් යුතුව නිර්මාණාත්මකව
නිෂ්පාදනය වී ඇති බව නොරහසක්. මුලික රංගන දායකත්වයන්ද ඉතා හොඳ මට්ටමක තිබෙනවා. එයින්
වඩාත්ම කැපී පෙනෙන්නේ Charlize
Theron විසින් රඟන නපුරු
රැජිනගේ චරිතයය්. ඇය එම අඳුරු චරිතය කෙතරම් හොඳින් රඟපානවද කිවහොත් ප්රධාන චරිතය
වන හිම කුමාරිගේ චරිතය පවා එයට දෙවැනි වනවා. සුරංගනා කතා බොහෝමයක් සාර්ථක චිත්රපටි
බවට පෙරළෙනු අපට දකින්නට ලැබෙන්නේ කලාතුරකින්. මේ එවැනි අවස්තාවක්.
3/5
-Priyantha Bandara
Synopsis: In a twist to the fairy
tale, the Huntsman ordered to take Snow White into the woods to be killed winds
up becoming her protector and mentor in a quest to vanquish the Evil Queen (IMDB)
No comments:
Post a Comment