Karma (2012) (Sri Lanka
, Sinhala)
Drama
Karma is about life, living, betrayal and
acceptance. It dwells around 3 characters that are bound by fate and destiny
who cross their paths for the good or the bad. And there are no other prominent
cast what so ever. The whole movie is somewhat takes place in side dark
atmospheres in moments other than it comes to broad day light which is rarely.
In cinematographic perspective it is one of the best which I have seeing in
local cinema. Every frame is pure art and photographic. Then it comes to the
slow yet mind boggling and tempting plot. Each moment it gives you something to
squabble about. There is very mild humor but only for the ones who can actually
see it. But largely though it seems a story of despair and darkness this is a
tale of romance. The love what you see in this is not expressed by words. But
just be mere simple gestures and deep yet dramatic physical connections. And it
is not the usual romance that blooms in lovely colors while the whole world
turns to summer. It’s completely the opposite. Maybe the love in Karma is the
purest of all that only few have the privilege to even experience. This movie
talks so many things with so little words and the young and new but talented
cast has done a strong performance to complete it. Some expressions on the main
leads face are priceless. In a time where many believe local cinema is not
local anymore this is a gem of a movie that will keep you pondering for many
nights to come.
කර්ම යනු දේශීය සිනමාවේ අඳුරු වලාකුලට කලකට පසු තැබූ
රිදී ඉරකි. එය ප්‍රභාවත් රංගනයන්ගෙන් සහ මනසට පෝෂණය ගෙනෙන කතාවකින්ද හෙබි එකකි. රුප
රාමුවක් රාමුවක් පාසා මනසේ නොයෙක් ඉම් බිම් ස්පර්ශ කිරීමට එයට හැකි. විටෙක ඔබට හැඟෙන
දෙය තවත් විටෙක සහ මුලින්ම උදුරා දමන්ට එයට පුළුවන. ඒ මෙහි එන කතාවේ ඇති සියුම්
කෝණයන් නිසාමත්ම නොවේ. නමුත් ඒ කතාව ප්‍රේක්ෂකයා
තුල ජනිත කරවන හැඟීම් එකිනෙකාට සාපේක්ෂව වෙනස් ලෙස පැවතීමට ඉඩ තබා දිග හැරෙන
නිසාවෙනි. එක වරකට විනාඩි කිහිපයක් වත් කතාවක් වශයෙන් ඔබට කර්ම රස විඳීමට
හැකියාවක් නොහේ. නමුත් ජීවිත ගවේෂණයක් සහ ගැඹුරු මානසික අධ්‍යයනයක් වශයෙන් ගත් කල
එයින් මිදීමට ඔබට හැකි වෙවියය් මම නොසිතමි. කැමරා , පසුතල සහ ආලෝක අධ්‍යක්ෂණය
අතින් මා මෑත කලකදී දේශීය සිනමාවේ දුටු විශිෂ්ටම සිනමා කෘතිය මෙය බව කිව යුතුය්.
එහි සියලුම රුප රාමු ප්‍රවීන කලාත්මක හුරුවක් ගනී. එහි රසයෙන් ඔබව මොහොතින් මොහොත
කතාව තුල ගිල්වා දමා තවත් මොහොතක හුස්ම සිරකොට දමය්. මෙහි සැබෑම තේමාව වේදනාව,
ජීවිතයේ දුෂ්කර බව නොව එය උත්තරීතර වූ ප්‍රේමයම වන්නේය. නමුත් වෙනත් ප්‍රේම
කතාවන්මෙන් මෙහි සුන්දර ප්‍රේම ජවනිකා හෝ දෙබස් ඇතුලත් නොවේ. ඇත්තේ මදින් මද දිග
හැරෙන සිද්ධි දාමයක් පමණි. ප්‍රේක්ෂක ඔබ ඒ සිද්ධි ගොන්න අතුරින් වඩාත්ම ග්‍රහණය කර
ගන්නා සිද්ධීන් විසින් මේ කතාව විශ්ලේෂණය කරනු ඇත.
4/5
-Priyantha Bandara
How cn i downld ths?
ReplyDelete