Notorious (1946)
Romance | Thriller
This Alfred Hitchcock direction from 1946 is straightforward to the
point and simply classic. It is profoundly romantic and has the charm and grace
of talented acting from an era which will not return. And there are little
moments of suspense which are raw yet wonderfully crafted that puts the whole
story on a different pitch. From a historical standpoint what Hitchcock has
achieved is purely marvelous given the resources and the technology existed
nearly 70 years ago and when the cinema was just a Child. For being a suspense
thriller it sure does its category justice. You can find lavishing lovers,
heroes of romance and wicked villains all in one in perfect mix. Some say it’s
not the best of Hitchcock but I will not compare.
වසර 1946 දී ඇල්ෆ්‍රඩ්
හිච්කොක් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ එහෙත් අදත් එක ලෙසින් රස විඳීමට හැකි ත්‍රාසය
සහ ප්‍රේමය එකට එක් කල චිත්‍රපටියක් Notorious. නාසි ක්‍රියාකාරීන් ගැන ඔත්තු
බැලීමට ඇමෙරිකානු රහස් පොලිසිය මගින් දකුණු ඇමෙරිකාවට යවනු ලබන කාන්තාවක් වටාය් මේ
කතාව දිවෙන්නේ. ඇය ඇගේ රහස් පොලිස් ඒජන්ත වරයා සමග පෙමින් බැඳීමත් ඇගේ වගකීම් සහ ඒ
ප්‍රේමය අතර ඇතිවන ගැටුමත් කතාව තුල මනාව දිස් වනවා. මීට වසර 70 කට පමණ පෙර නිෂ්පාදනය
වුවත් මේ චිත්‍රපටියෙහි තිබෙන ගුණාංග වල අඩුවක් නැහැ. විශිෂ්ට රංගනයන් සහ අධ්‍යක්ෂණය
එහි කැපී පෙනෙනවා.
3.5/5
- Priyantha Bandara
Synopsis - A woman is asked to spy on a group of Nazi friends in South America. How
far will she have to go to ingratiate herself with them? (IMDB)
No comments:
Post a Comment