Pages

Thursday, August 2, 2012

Udaan (2010) (Hindi)




Udaan (2010) (Hindi)

Drama

 

Starts like a witty teenage comedy but gradually changing face to a strong heartfelt drama, Udaan is no ordinary movie from Bollywood. It must be the clear voice of many teenagers out there who comes from abusive families with dreams of their own which seems like impossible to achieve. While many keep silent in front of their guardian’s brutalities and rigid behavior, some may fly free the very moment they can. This story is of such teenager who once thought that the world is all about poetry and imagination on paper, but soon realizes that dreams of becoming a writer is no reality in front of his over controlled abusive father. Rather than looking up to him all Rathod would ever want to do is look away from his father and find his life elsewhere than the place he calls home. With a very touching story line and wonderful acting Udaan is a masterpiece of its own kind. Strongly built upon a young mischievous of age yet innocent boy and a strong autocratic egotistic father this formulae is no failure. Loved every minute of it.



 

මේ චිත්‍රපටිය අනිවාර්යයෙන්ම තාරුණ්‍යයේ රසයෙන් මුසපත් වුනු නමුත් ජීවිතයේ සුන්දර බව තම දුෂිත දෙමව්පියන්ගේ වරදින් අහිමිකරගත් බොහොමයක් දරුවන්ගේ පීඩිත හඬයි. විටෙක රසවත් විහිළු තහළු වලින්ද තවත් විටෙක හද කම්පාකරවන සංවේදී අවස්ථා ගොන්නක්ද සමගින් දිග හැරෙන මේ චිත්‍රපටිය නිතර ඇසෙන දකින බොලිවුඩ් පැණි රස කතාවක්නම් නොවේ. එහි තුල ගැබ් වී ඇති ඇත්ත කොතරම් තිත්ත උවත් මෙහි තරුණ කතානායක රතෝඩ් සමග ඔහුගේ දුක්බර සහ කටුක ජීවිත අත්දැකීම් බෙදාගැනීමට හැකිනම් කියා ඔබට සිතේවි. ඔහුගේ උදවුවට කිසිවෙක් නැතිවිට ඔහුට උදවු කිරීමට ඔබට නොහැකි නිසා ඔබට සියුම් දුකක් දැනේවි. නමුත් ජීවිතය කාව්‍යයක් මෙන් සුන්දරව දකින මේ අහිංසක දඟකාරයා කෙසේ හෝ තම විමුක්තිය සොයා කරන කැප කිරීම් බලා ඔබට සතුටක්ද දැනේවි. “උදාන්” බෙහෙවින්ම සිතට දැනෙන සාර්ථක සිනමා කෘතියක්. එහි සැම මොහොතක්ම ඔබව තවත් අලුත් මිනිසෙක් බවට පත් කරය්.

 

4.5/5



 

Synopsis: Expelled from his school, a 16-year old boy returns home to his abusive and oppressive father.



-

No comments:

Post a Comment

අනෙක් අයත් එක්ක බෙදා ගන්න

Related Posts Plugin for WordPress, Blogger...