Pages

Wednesday, August 1, 2012

Naked Harbour (2012) (Finish) (Vuosaari – Original title)




Naked Harbour (2012) (Finish) (Vuosaari – Original title)

Drama

 

Ten minutes in to the movie you will definitely notice that this formula of storytelling was tested before very successfully in many movies. But once you finish, you will tell yourself that “I have seeing one heartfelt piece of art”. Naked Harbor in my opinion is a quite slow yet a wonderful film. The story builds upon many characters that portray different people with different lives and ambitions. May it be a child who is lonely and think the most important person in his life is his dog, or may it be a girl in her teens want to become a celebrity with no matter what the cost is, or may it be a drug addicted low life couple who wants to leave for good and start a new life elsewhere or maybe it be a man who try to reduce his weight while fails over and over due to his hunger for junk food, this story speaks of one theme and one plot only. That is that everyone wants to be touched and family is the place where it should start. Each of these stories is unique in its own perspective while one or two cross paths in between. But the ending is quite for the positive side for many while some just has to move on with regret and despair.

 

“I just wanna feel…

Feel loving..

 In home that I live in…!! – Robbie Williams’ awesome hit just fits this move like nowhere else.

 

ජීවිතයේ නොයෙක් ආශාවන් සහ බලාපොරොත්තු පොදි බැඳ ගත්, එමෙන්ම නොයෙක් ප්‍රශ්න වලට මැදිවූ මිනිසුන් කිහිපදෙනෙකු වටා ගෙතෙනු කතා කිහිපයකිනුය් මේ චිත්‍රපටිය සම්පුර්ණ වෙන්නේ. ඒ කතා එකිනෙකට කිසි සේත්ම සමාන නොවුනත් යම් ස්ථානවලදී ඔවුන් එකිනෙකා මුණගැසෙනවා. නමුත් මේ චිත්‍රපටියේ මුලික තේමාව වන්නේ ඒ කතා සියල්ලටම පොදු වූ එක් කරුණක්. එනම් සියලුදෙනා ආදරයට ලක්වීමට කැමති බවත් , ඒ ආදරයේ මුලික පියවර තම පවුල සහ නිවස බවත්ය. ආදරය නොලබන මිනිසුන් ආදරය සොයාගෙන ජීවිතයේ ඉබාගාතේ සැරිසරන අයුරු මේ සිනමා කෘතිය ඉතා සන්වෙගිව කියා පානවා. මෙවැනි චිත්‍රපටිවල විශේෂත්වය වන්නේ, එහි තිබෙන කතා ගොන්න ඇසුරෙන් එකක් හෝ කිහිපයක් නරබන්නාට විශේෂයෙන් සමීප වීමේ ඇති හැකියාවය්. සමහරක් චරිත විශේෂ රඟපෑමක් ඇති ඒවා නොවුනත් ඒ සැම චරිතයක් තුලම ගැබ්වුණු සියුම් වේදනාත්මක සත්‍යයන් ඔබට මග හරිය නොහැකි.

 

4/5


.

No comments:

Post a Comment

අනෙක් අයත් එක්ක බෙදා ගන්න

Related Posts Plugin for WordPress, Blogger...