Pages

Monday, August 6, 2012

The Hunger Games (2012)




The Hunger Games (2012)

Action | Adventure

 

After seeing the box office buzz and mixed critics and the appraisals on the series of books, I was quite eager to experience this. And now that I have done I’m pleased but not thrilled. This movie manages to deliver to a certain point but it doesn’t manage to fill the cup to the brim. One major flaw is the lack of violence when the plot is completely centered on a brutal human hunting game. It should be violent and it should drive the emotions thereafter. It can be effectively violent without having to be over gory like the SAW. However the movie has a good flow. It starts calm and clean and gradually grows bigger. But it loses the audience in many places while becoming too artificial and distant. The biggest rivals for this are the previously released movies which has similar plots like the Japanese ‘Battle Royale’(2000) and Hollywood’s ‘The Condemned’ (2007) which was far more powerful in presentation. Though The Hunger Games has lot of potential to become great it stops at being good. And the viewer is still hungry for more.

 

විශාල වශයෙන් ප්‍රසාදයට ලක් වුනු නවකතාවක් ඇසුරෙන් ඒ නමින්ම නිපදවුණු මේ චිත්‍රපටිය ඒ නවකතාවට සාධාරණයක් ඉෂ්ට නොකරන බවය් බොහෝ දෙනාගේ හැඟීම. මා ඒ කතාව කියවා  නොමැති බැවින් ඒ ගැන නොදත් කෝඩු කාරයෙකු වශයෙන් මෙය නැරඹු නිසා නවකතාවෙන්  ආභාෂයක් හෝ විශේෂ කැමැත්තක් ඇති නොවූ බව මුලින්ම කිව යුතුය්. නමුත් චිත්‍රපටියක් වශෙයෙන් මෙය සාර්ථක නොවන බවය් මට හැඟෙන්නේ. එයට මුලිකම කරුණ ලෙස මතුපිටින් පෙනෙන්නේ මෙහි තිබෙන සුකුමාල බවය්. මෙහි එන කතාව මිනිසුන් විසින් මිනිසුන් දඩයම කරන යුගයක එවැනි ක්‍රීඩාවක් පදනම කොටගත් එකක්. එහි මුලිකම අංගය වන්නේ වීරත්වය සහ ප්‍රචණ්ඩත්වය උවත් ඒ අංග දෙකෙන්ම චිත්‍රපටිය අසාර්තකය්. ඒ නිසාම කතාවේ ඇති බිහිසුණු කම ප්‍රේක්ෂකයා වෙත නොදැනී යනවා. එය අවසන් වනවිට දැනෙන්නේ යම් සුරංගනා කතාවක සිදු වූ යම් කිසි ගැටුමක් වැනි හැඟීමක් පමණි. ප්‍රේක්ෂකයා භීතියෙන් තැති ගැන්වීමට හැකි එකුදු ජවනිකාවක් හෝ මෙහි අඩංගු නැහැ. අරටුවක් නොමැති විශාල ගසකට පැවැත්මක් නැතුවා මෙන්ම මේ චිත්‍රපටියද එලෙසම නිමාවට පත් වෙනවා.

 

2.5/5

 

Synopsis: Set in a future where the Capitol selects a boy and girl from the twelve districts to fight to the death on live television, Katniss Everdeen volunteers to take her younger sister's place for the latest match.

No comments:

Post a Comment

අනෙක් අයත් එක්ක බෙදා ගන්න

Related Posts Plugin for WordPress, Blogger...