Pages

Monday, August 13, 2012

Margaret (2011)




Margaret (2011)

Drama

Lisa is an intolerable, self centered unsympathetic teenager who believes that the rest of the world is totally disconnected from each other just for the simple fact that she fails to make a lasting connection with anyone. Her life is privileged yet empty and soles less. Who is to be blamed? You have to watch it to find out.  Maybe one of the most annoying main casts in a movie but this flick just takes performance to a new level. Dramatic and artistic from the start to end it’s a 2.5 hour long journey of discovery and repent. You will meet many talented and well known actors in minor roles while each of them becomes important players to describe what Lisa’s life and views are all about. Strong in every perspective this is a solid drama that puts you in a trance with every scene. It has deep and detailed character realization for Lisa while the rest of the cast just creates a background stage for her frustration. Must watch!


ලීසා යනු අනුන්ගේ අදහස් වලට ගරු නොකරන, ආත්මාර්ථකාමී, අනුන් පහත් කොට සිතන බුධිමත් නමුත් හදවතක් නැත වියලි තරුණියක්. ඇයගේ ජීවිතය සහ එය වෙනස් කිරීමට තරම් ප්‍රබල වුනු අත්දැකිමක් සහ ඇය ඒ අත්දැකීමෙන් පසු තමන් පිළිබඳවම වූ පසුතැවිල්ල වසාගැනීමට වෙර දරන අයුරුය් මේ කතාවට පාදක වන්නේ. මෙය ඉතා ප්‍රබල එමෙන්ම සාර්ථක නාට්‍යමය හුරුවක් සහිත චිත්‍රපටියක්.  ලිසාගේ චරිතය පසු පස ඇති සැඟවුණු මානසික අසහනය ප්‍රේක්ෂකයා තුල ජනිත කිරීමට තරම් එය ප්‍රබලය්. මේ සඳහා නොයෙක් නොයෙක් කුඩා සහ සීමිත චරිත ගොන්නක් උපකාරී වන්වා. ඒ චරිත අප හොඳින් හඳුනන දක්ෂ නළු නිලියන් විසින් නිරුපනය කිරීම තවත් විශේෂ කරුණක්. මිනිස් සිතේ ඇතිවන සංකීර්ණ මානසික පීඩනයන් ගොන්නක් මේ චිත්‍රපටිය තුල තදින් ගැබ් වී තිබෙනවා.

4/5
Synopsis: A young woman witnesses a bus accident, and is caught up in the aftermath, where the question of whether or not it was intentional affects many people's lives.

-Priyantha Bandara

No comments:

Post a Comment

අනෙක් අයත් එක්ක බෙදා ගන්න

Related Posts Plugin for WordPress, Blogger...