Pages

Monday, August 20, 2012

Süskind (2012) (Netharlands) (Dutch)




Süskind (2012) (Netharlands) (Dutch)
Drama | War

Süskind is based on true events which occurred at the time of holocaust of World War 2 in Netherlands. Like many movies which are based on true events, it is dramatic, emotional and full of life. The plot is similar to many world war time movies that has come to light and resembles more towards Schindler’s List by the great Spielberg. To truly feel this movie and to understand it it’s a must that you have a good deal of background knowledge about the WWII and its relativity towards the holocaust. Because the movie provides little details of what really happened before and after the events which takes place in the plot. Most of it is left for imagination. Most of the scenes are quite painful to watch but it flaws calm without gore and extreme violence.

දෙවැනි ලෝක යුධ සමයේ නෙදර්ලන්තයේ සිදු වුදු සත්‍ය සිදුවීම් මාලාවක් වටා ගෙතුණු අගනා සිනමා ගෙත්තමක් ‘සස්කින්ඩ්’. යුදෙව්වන් සමුල ඝාතනය කිරීමේ හිට්ලර්ගේ නින්දිත ක්‍රියාදාමයේ ගොදුරු බවට පත්වන අම්ස්ට්‍රඩම් නගරයේ යුදෙව් වැසියෙක් සහ ජර්මානු හමුදාවේ අණ දෙන නිලධාරියෙකුය් මෙහි ප්‍රධාන චරිත වන්නේ. බොහෝ සත්‍යය සිදුවීම් මුල්කොටගත් පිටපත් මෙන්ම මෙයත් ඉතාමත් සංවේදී එමෙන්ම නාට්‍යමය එකක්. කෙසේ වෙතත් දෙවැනි ලෝක යුද්ධය සහ ඒ වටා සිදුවුණු සිදුවීම් ගැන මුලික දැනීමක් හෝ තිබීම තිබීම මෙය රස විඳීමට ඉමහත් රුකුලක්. මේ චිත්‍රපටිය ලන්දේසි බසිනුය් තිරගත වන්නේ.

4/5

Synospsis: During WWII, a member of the Jewish Council of Amsterdam finds a way to spare children from deportation to the death camps.

No comments:

Post a Comment

අනෙක් අයත් එක්ක බෙදා ගන්න

Related Posts Plugin for WordPress, Blogger...