Pages

Sunday, August 5, 2012

The Lorax (2012)




The Lorax (2012)

Animation | comedy

 

I’m expecting more and more from animations after all what I have seeing in the past and the big studios have achieved. In that perspective “The Lorax” is a failure. The plots seem unique but it fails to make the whole movie experience unique. We have already seeing artificial cities that exist far away from nature . In fact almost all animations which had cities in them were quite artificial. So the main theme of the movie which is the missing nature element is not really prominent. And even if the nature comes in it still looks artificial!! They made the tree looks like some artificial ball of fur on top of a stick! So though I know that it’s a tree and it has to be this amazing thing that makes the nature balance I still don’t feel it deep in me. They say that trees are messy and their leaves falls everywhere etc etc but the trees you see here does seems quite neat and always tidy. So the element of reality is gone. And then the Lorax! What the hell he is actually doing? Im sure even he don’t know. He cannot do anything or nor he has powers to influence anything. He just comes in tells a story as it flow and vanish. He is just different because he is orange.

 

සජීවිකරණ කාටුන් චිත්‍රපට අපට දැන් නුහුරු නුපුරුදු අඩවියක් නොවේ. මේ චිත්‍රපට ඇත්තෙන්ම නිපදවෙන්නේ විශාල පිරිවැයක් දරා නිසා ඒවා ඇත්තෙන්ම ළමුන් සඳහා පමණක් යය් කිව නොහැකි. ද ලොරැක්ස් එවැනි කුඩා සහ වැඩිහිටි දෙපලටම සරිලන අයරින් නිපදවුණු කතාවක්. නමුත් එය එහි අඩංගු මුලික අරමුනු වලට කෙතරම් ලඟා වුනාද කීම සැක සහිතය්. ස්වභාවධර්මය සහ එහි වටිනාකම ගැන කියවෙන ආදර්ශමත් කතාවක් මෙහි ඇති නමුත් මට නම් එහි කෘතීම බව මිසක ස්වභාවික ඉසව්වක්‌ සොයා ගැනීමට නොහැකි උනා. මෙහි කෘතීම සහ ස්වභාවික යන දෙකොටසම වැඩියෙන් කෘතීම වීමට බරය්. මුලිකම හේතුව ලෙස මට පෙනෙන්නේ කතාවේ වැදගත්ම අජීවී අංගය වන ගස සහ එහි කෘතීම පෙනුමය්. එය ගසක් කියා අපට පෙන්වන නමුත් අප සැබවින් ගස් දැක ඇති නිසා අපට එවැනි කෘතීම පෙනුමැති ගසකට හැඟීමක් ඇතිවිය හැකිය යන්න මුලික ප්‍රශ්නයය්. එමෙන්ම කතානායක ලොරැක්ස් සහ ඔහුගේ චරිතයේ වැදගත් කම ගැනත් ප්‍රශ්න මතුවෙනවා. ඔහු කවුද එමෙන්ම ඔහුගේ කතාවට ඇත්තෙන්ම යමක සිදු උනාද යන්නත් තේරුම ගත නොහැකි. ඒ කෙසේ වෙතත් මේ චිත්‍රපටිය තම අරමුණ ශක්තිමත්ව ප්‍රේක්ෂකයා වෙත ගෙන නොයන බවය් මගේ සමස්ත හැඟීම.

 

2.5/5

 

Synopsis: A 12-year-old boy searches for the one thing that will enable him to win the affection of the girl of his dreams. To find it he must discover the story of the Lorax, the grumpy yet charming creature who fights to protect his world.




.

No comments:

Post a Comment

අනෙක් අයත් එක්ක බෙදා ගන්න

Related Posts Plugin for WordPress, Blogger...