Pages

Friday, August 31, 2012

Being Flynn (2012)




Being Flynn (2012)
Drama

Seldom have we come to see movies which speak of father and son relationship. This however is not that lovingly emotional story of father and son relationship but it has its depth well discovered through a troubled and detached bond that exists within the two. The father who is a con man and a  heard headed stubborn wanna be writer loses himself in his so called fantasies of becoming one of greatest writers and forgets his family in the process. While the son desperately tries to discover his life through the father’s letters and mothers lost love ends up working in a homeless shelter. The story flows with the incident where the father and son meets after 18 years and trying to hit a common base of where they went wrong and where they are headed. Being way two different characters with only the passion of writing to be common, the connection is frail. Robert De Nero delivers a powerful performance which at times the audience might agree or despise to the father character.

පිය පුතු සබඳතාවය ගැන කියවෙන කතා චිත්‍රපට ලෙස අපට නිතර දකින්නට ලැබෙන්නේ නැහැ. නමුත් මේ චිත්‍රපටිය එවැනි පියෙකු සහ පුතෙකුගේ ජීවන සබැඳියාව ගැන කියන ආදර්ශමත් එකක් නම් නොවේ. වංචාව සහ ප්‍රකට කතෘ වරයකු වීමේ දවල් සිහින ඔස්සේ ජීවිතයේ අතරමං වන පියා තම බිරිඳ සහ පුතා එහි ප්‍රතිපලයක් ලෙසින් තනිකර දමනවා. කුඩා කල සිට මවගේ ආදරය පමණක් ලබන පුතා පියාගේ සෙවනැල්ල හෝ නොදැක ජීවිතය සොයා ඉබාගාතේ ගමන කරනවා. මේ දෙපලගේ හදිසි හමුවීම සහ ඉන් පසු කතාවය් මේ චිත්‍රපටියට තේමාව වන්නේ. තරමක් සංවේදී සහ යතාර්ථවාදී රූප රාමු වලින් පිරුණු මෙය අතිශයින්ම නාට්‍යමය ස්වාභාවයෙන් යුත් චිත්‍රපටියක්. රොබට් ඩි නීරෝ ප්‍රබල එමෙන්ම සාර්ථක රංගනයක යෙදෙන බව කිව යුතුමය්.

3.5/5

Synopsis: Working in a Boston homeless shelter, Nick Flynn re-encounters his father, a con man and self-proclaimed poet. Sensing trouble in his own life, Nick wrestles with the notion of reaching out yet again to his dad.


- Priyantha Bandara

No comments:

Post a Comment

අනෙක් අයත් එක්ක බෙදා ගන්න

Related Posts Plugin for WordPress, Blogger...