Pages

Thursday, August 30, 2012

The Lucky One (2012)





The Lucky One (2012)
Drama | Romance

The Lucky one is a loosely written weak script that depicts around a plot which could have made wonders in the hand of a different and a better director. The main reason for me to come to that conclusion is that there is a certain vibe to the plot that is different and extraordinary from other romantic movies we see often. But it seems like its full potential has not being tested and some parts of the movie, especially the core of the whole plot which is the start of the flick is moving too fast. The movie gives little room for the viewer to get emotionally involved in the opening sequences and grabs the mind away from it and places it in the long story too quickly. From there onwards it’s more like a usual romance movie which has quite a predictable ending. There are few twists for the characters but none for the viewer.

මෙහි මුලික කතා වස්තුව තරමක් නැවුම් ගතියකින් යුක්ත උනත් එහි නියම සාරය උකහාගෙන ඇති බවක් මට නොපෙනේ. සමහරක් විට කතාවේ මුලික තේමාව ආදරය නිසාවෙන්දෝ කතාවේ ආරම්භයේදී තිබෙන ඊට පරස්පර දර්ශන පෙළ ඉක්මනින් ගෙවා දැමීමට නිෂ්පාදකයා තීරණය කොට ඇති බවක් හැඟෙ. නමුත් කතාවේ මුල මීට වඩා ප්‍රබල ලෙස ඉදිරිපත් කලේනම් මේ කතාවට මීට වඩා අගයක් ලැබෙනු ඇත යන්නය් මගේ විශ්වාසය.  විශේෂ රංගන කුසලතා හෝ වෙනයම් කුසලතාවයක් පෙන්නුම් නොකරන මේ චිත්‍රපටිය හුදෙක් ප්‍රේමය සහ ඒ වටා ගෙතුණු තවත් එක චිත්‍රපටියක් පමනය්.

2.5/5

Synopsis: A Marine travels to Louisiana after serving three tours in Iraq and searches for the unknown woman he believes was his good luck charm during the war.


- Priyantha Bandara

No comments:

Post a Comment

අනෙක් අයත් එක්ක බෙදා ගන්න

Related Posts Plugin for WordPress, Blogger...